1. Candid-B

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    මේක qualified match එකක්ද නැත්තම් නිකන් practice එකක්ද ?
  2. Candid-B

    අම්මා තාත්තා ඉස්සරහ කියන්න උනහම

    පරට්ට වේසියෙක්.
  3. Candid-B

    🏴 London Bridge is Down 🏴

    May you be blessed by God and greeted by angels in heaven. ------ Post added on 1662691019
  4. Candid-B

    🌼🌸..මී පැණි පූජාවේ අනුසස්.🌸🌼

    මී පැණි පූජාවෙ පින තියෙන්නෙ මී මැස්සොන්ට විතරයි. :yes:
  5. Candid-B

    අන්ධ අය දුවනවා දැකලා තියේද? #paralympic #running track

    අඩෝ මම ට්‍රයි කරා එක ඇඟිල්ලකටවතත් අර හිච්චි තිත් sense වෙන්නෙ නෑනේ බන්. අඩු ගානෙ හිල් කීයක් තියෙනවද කියල කියන්න අමාරුයි.
  6. Candid-B

    දුකයි.......

    pre loved කියන්නෙ reused නේද ? second hand. ඕවට ඩැග් ගහන්න බැරිද බන් ඔය බස් වල රෝද වලට ගහනව වගේ. :D
  7. Candid-B

    මේ යන විදිහට ලන්කාවට මොකක් වෙයිද බන්?

    හාමුදුරුවොන්ට රස්සාවල් දුන්න නම් හරි. පිරිත් පැන් කර්මාන්තශාලාවක් දාල ඒකෙ ජොබ් කරන්න. පරිත් පැන් රට යවල හොඳ ගානක් හොයා ගන්න පුළුවන්. :yes:
  8. Candid-B

    patta asa kallak

    ලෝකයක් කෙලෙස් වලින් පිරිහෙනකොට දුක හිතෙනවා. :(
  9. Candid-B

    ඔයා පැය දෙකට කන තරමක් තමයි

    ෂොපින් බෑග් එකක් අරන් ගිහින් ඒකෙ දාන් එන්න බැරිද ? :unsure:
  10. Candid-B

    Bulath and cancer

    සමහර ගෑනු කැමතියි තමුන්ගෙ මනුස්සය බුලත් කනවට. බුලත් විට කන්න කියල බල කරනවා සමහර ගෑනු. ඇයි බුලත් කෑවම දිව ගොරෝසු වෙනවනේ. :love2:
  11. Candid-B

    මේ යන විදිහට ලන්කාවට මොකක් වෙයිද බන්?

    හාමුදුරුවොන්ට දානෙ නැති වෙනවා.
  12. Candid-B

    මේකේ තේරුම මොකක්ද ? මම හොද මදිද? Role එක මට මදිද?

    ඇයි බන් role කියල තියෙන්නෙ position කියල නැතුව. රෝල්ස් බඩගින්නක් ආව ඒක දැකල.
  13. Candid-B

    driving trial main road කහ ඉරේ

    examiner ට පේන්න පොඩ්ඩක් බලපන් කහ ඉර දෙපැත්ත කවුරු හරි පනින්න ඉන්නවද කියල. අවධානය පෙන්නපන්. කවුරුත් නැත්තම් නවත්තන්නෙ මොකටද. මම නම් ට්‍රයල් පෙන්නනකොට තිබ්බෙ nissan vanette එකක්. examiner කොර ගියර් 5 ගියා. ඩ්‍රයිවින් පුළුවන්නෙ කියල කිව්ව. අඩෝ මටත් මතකයි. ------ Post added on 1662550961
  14. Candid-B

    ඩිප්රේෂන් වැඩි කරගන්න මරු ගෘප් එක.

    අනේ එපා අයියේ... අනේ මට පාඩුවෙ ඉන්න දෙන්න.... කියල පටන් අරන්...... අනේ හයියෙන් ගහන්න. ආහ් ආහ් තව හයියෙන් ගහන්න කියන්න ඇති.
  15. Candid-B

    ඩිප්රේෂන් වැඩි කරගන්න මරු ගෘප් එක.

    සොරි අවුරුදු 12දි. මට වැරදුණා.
  16. Candid-B

    යෙහොවාගේ සාක්කිකාරයෝ කෝල් කළා.. 🤧

    උබට කාමයේ වරදවා හැසිරෙන්න අණ කරන යක්ෂයා අල්ල ගන්න ඕන නම් neodymium වලින් හදපු කාන්දම් දඬු දෙකක් අරන් පයිය නග්ගල පයිය මැදිවෙන්න කාන්දම් දඬු දෙක කුරුසෙ වගේ තියපන්. යක්ෂයා අහුවෙලා කෑ ගහනවා. උබේ කට හඬින්ම. :yes:
  17. Candid-B

    මේකේ තේරුම මොකක්ද ? මම හොද මදිද? Role එක මට මදිද?

    මොනාද බන් උබ රඟපාන්න යනවද ?

    No contents