තව වැඩක් කියන්නම්. දකුණු අතේ palm එක නයාගෙ පෙනේ වගේ හදල උන්ගෙ ඔළුව උඩට හෙමින් ගහපන්. අත නිකන් බොකුටු කරල curve එක හරියට උගෙ ඔළුවෙ ගානට සෙට් වෙන්න හදල ඔළුවට හොමින් ගහපන්. උන් කන් දෙක පස්සට දාගන්නවා. ඉස්සර අපේ අපේ ගෙදර පුක්කෙක් හිටියා. ඔය වගේමයි.
ඔතන පනාවක් තියෙනවා නේ ? ඔය පනාවෙන් මේ විදිහට උට...