ඔයා පැය දෙකට කන තරමක් තමයි

SasiSpenzer

Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93

    HIgh Tea Buffet Galleface Hotel

    සෙනසුරාදා ඉරිදා තමා තියෙන්නේ.

    හවස 4 ඉදන් 6 වෙනකම් තියෙනවා.

    එකෙක්ට 2900 ක් කුඩු වෙනවා.

    කෑම ජාති 25+ වගේ තියෙනවා. බීම ජාති 4යි

    301443330_399008495688282_990916737892091151_n.jpg
    301613586_399008359021629_2861646052659411889_n.jpg
    301411428_399007705688361_7519786935648685042_n.jpg
    301473845_399008279021637_8183990900921673568_n.jpg
    301590818_399007802355018_2458703388325346258_n.jpg
     
    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    මදි බන්. වෝටර්ස් ඒජ් හරි ගලදාරි හරි බලපන් 50+ වැඩිය තියෙනවා
    Price ekath Wadine. ANika polima wadi :( ... Next eka try karanna one

    ෂොපින් බෑග් එකක් අරන් ගිහින් ඒකෙ දාන් එන්න බැරිද ? :unsure:
    ;-) ;-) :yes:
    ------ Post added on Sep 7, 2022 at 6:14 PM
     
    • Like
    Reactions: Chandi_Bandi

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    2900 කට ඉතින් කොහොමත් කන්න පුළුවන්නේ බුරිය උල් වෙන්න ඕන තැනකින්
    ehema nemei ban... heavy food gannawa nemei joint ekak gahala inna kota oya pastry items udin yanna denne.... hotel wala ewun baya wenawa... :lol::lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,216
    1
    101,046
    113
    34
    Kalutara
    ehema nemei ban... heavy food gannawa nemei joint ekak gahala inna kota oya pastry items udin yanna denne.... hotel wala ewun baya wenawa... :lol::lol:
    මේක ඇත්තක්. බඩ ඉලාස්ටික් කියල හිතෙන්නේ ඒ වෙලාවට. පැණි රස එහෙම කතහැකි තේරෙන්නේ නෑ කනවා කියල.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ehema nemei ban... heavy food gannawa nemei joint ekak gahala inna kota oya pastry items udin yanna denne.... hotel wala ewun baya wenawa... :lol::lol:
    ahh

    මේක ඇත්තක්. බඩ ඉලාස්ටික් කියල හිතෙන්නේ ඒ වෙලාවට. පැණි රස එහෙම කතහැකි තේරෙන්නේ නෑ කනවා කියල.
    ටෝ ජොයින්ට් ගහනවද :oops:
    ------ Post added on Sep 7, 2022 at 6:57 PM