ඒකනෙ. ඇයි දැන් අඩු?මරුමචන්. ඉස්සර ඔය වගේ යක්කු සින් වැහි වැහල. දැන් නම් අහන්නවත් නැ ඉතින්..
ඒකනෙ. ඇයි දැන් අඩු?මරුමචන්. ඉස්සර ඔය වගේ යක්කු සින් වැහි වැහල. දැන් නම් අහන්නවත් නැ ඉතින්..
මගේ හිතේ ඔය ගොඩක් ලෙඩ වලට hospital වල බෙහෙත් තියනව.. සමහර යක්කු ගහල කියල ඉස්සර බොරු කරන්නත් ඇති හෙනට.ඒකනෙ. ඇයි දැන් අඩු?
යක්කු හුඟක් දෙනෙක් migrate වෙලා. ඒකයි.ඒකනෙ. ඇයි දැන් අඩු?
Watch on Facebook![]()
මේක ප්‍රින්ට් කරලා ලයිට් කණුවක රෑ කළුවර වැටෙන තැනක ගහල තිබ්බ නම් හරි.සුපිරියට බයවෙනවා අනිවා ඩෙෆා.
ඒක හරි. හරි නම් අපි දේවාලවලට ඔය වගේ දේවල්වලට නොයා ඉන්න ඕනේ. මම අහලා තියෙනවා සමහර පෙරේතයෝ, භූතයෝ අපිත් එක්ක ඇවිත් කරදර කරනවා කියලා. බුදු දහමෙත් මේ වගේ කොට්ටාශ ගැන සඳහන් කරලා තියෙනවා. මම දැකලා තියෙනවා සමහර අය කටේ කපුරු පත්තු කරගෙන නටනවා ආවේශ උනාම. කට ඇතුලේ කපුරු ඇවිලෙනවා. ආවේශය ඉවර උනාම කිසිම වේදනාවක් තුවාලයක් ඒ අයට නෑ. එක වතාවක් ගෙදර කිරි අම්මාවරුන්ගේ දානයක් තියෙන කොට මගේ නෑදා කෙනෙක් මෙහෙම ආවේශ වෙලා කපුරු පත්තු කරන් කටේ දාගත්ත නිසා මට හොඳින් මේ සිද්දිය අධ්‍යනය කරන්න පුළුවන් උනා.සත්තු දඟලන එක හාමු ජීවත් වෙලා ඉද්දිත් වෙලා තියෙනවා නෙහ්. ඉතින් කොහොමද මලාට පස්සෙ විතරක් අවුල් විදියට ඇහෙන්නෙ?
නින්දෙන් ඇවිදින එක හිස්ටීරියා රෝගය නම් එක පටන් ගන්න අර බෝතලේ මූදට දානකන්ම ඉන්න උනේ ඇයි?
මන් හිතන්නෙ මොකක් නමුත් අමුනුස්ස කොට්ටාශයක් ඉන්නම ඕනෙ. මට ඕක හිතුනෙ සමහර දේවාල වලට ගියාම හුඟක් දේවල් හරියටම කියන නිසා. මන් හිතන්නේ ඒ දේවාල වලින් එහම කෙනෙක් යවලා විස්තර බලනවා. වර්තමානය කිව්ව හැකි. අතීතය, අනාගතය කියන්න බෑ. නැත්නම් ඒකටත් හරි පහදිලි කිරීමක් නෑනෙ.
ඔක ඇත්ත කතාවක්මේක ප්‍රින්ට් කරලා ලයිට් කණුවක රෑ කළුවර වැටෙන තැනක ගහල තිබ්බ නම් හරි.සුපිරියට බයවෙනවා අනිවා ඩෙෆා.
හුටා.. දවසට දෙතුන් පාර අතේ ගහන මම..මේ ලිපි වලින් කියන්නේ අමුනුෂදෝෂ බොරු කියලා නේද, එත් මම කියවපු ලිපියක තිබුණා අමුතුම කතාවක් එහි සටහන් කරලා තිබුනා අමුනුෂයෙකුව පුලුවන්ලු මනුස්සකුව ඒ ඒ ආකාරයට හසුරන්න, උ:දා කාම ප්‍රේතයෙකුගේ බලපෑම තියෙන කෙනෙකුව රාගය වැටිලු ( ස්වයං වින්දනය, ලිංගික හැසිරීම අධික ලෙස සිදු කරන්න බලනවා ) තමන්ගේ සිතුවිලි සමග සෙල්ලම් කිරීමට අමුනුෂයෙකුව පුලුවන් කියලා එහි සටහන් කරලා තිබුණා, එහි මේ ලිබඳව ගැබුරෙන් ලියලා තිබුනා, එම ලිපිය හම්බ උනොත් thread එකක් දාන්නම්.