අවුලක් මචංලා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    පොදු පාර හරස් කරගන වාහන ගහනවා. මේකට නීතිමය පැත්තෙන් උදව්වක් අරගන්න අවශයි
     
    • Like
    Reactions: Solo Rider

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    කාපට් පාරක්ද?
    හරස් පාරක්. මචං... ගෙදරට ඒන්න තියන පාර
    මං ආස නැහැ රණ්ඩු කරන්න...උන් ඒක්ක..මානසික වදයක් මට මේක‍
    ප්‍රාදේශීය සභාවට ද කියන්න ඔන
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    හරස් පාරක්. මචං... ගෙදරට ඒන්න තියන පාර
    මං ආස නැහැ රණ්ඩු කරන්න...උන් ඒක්ක..මානසික වදයක් මට මේක‍
    ප්‍රාදේශීය සභාවට ද කියන්න ඔන
    පොලිසියට කියපන්.
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    හරස් පාරක්. මචං... ගෙදරට ඒන්න තියන පාර
    මං ආස නැහැ රණ්ඩු කරන්න...උන් ඒක්ක..මානසික වදයක් මට මේක‍
    ප්‍රාදේශීය සභාවට ද කියන්න ඔන
    Ow
    Nagarasimawenam nagarasabawata kiyapan
     
    • Like
    Reactions: Solo Rider

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    දැන්වීමක් ගහපන්, පෞද්ගලික පාරකි, පිවිසුම අවහිර නොකරන්න කියල. ටිකක් වියදම් කරලා ලස්සණ බෝඩ් එකක් ගහන්න, පාර ටිකක් ලස්සණට පිළිවෙලට තියාගන්න. එතකොට මොකෙක්වත් වාහන ගහල හරස් කරන්නේ නැහැ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    පළවෙනි දේ උඹලා විතරද ඔය පාර පාවිච්චි කරන්නෙ?
    සමහරවිට උන්ට පාරක් කියලා පේන්නෙ නැතුව ඇති.

    කටින් කියන්න යන එක නම් රණ්ඩුවකට මුලක් වෙයි. මම හිතනවා උඹ මේ කියන්නෙ කවුරුහරි ගෙදරක එකෙක් පාර හරස් වෙන්න වාහන ගහන එක කියලා.

    කරන්න පුලුවන් හොඳම වැඩේ තමයි ඌ වාහනේ ගහන වෙලාවට වාහනයක් අරන් එතනින්ම යන්න එන එක. දවසට පස් හය පාරක් ඌට වාහනේ එහාට මෙහාට ගන්න වෙන විදිහට වාත කරපන්.
    ඒත් තරහක් පෙන්වන්න එපා හිනා මුසු මූණෙන්.

    ඊටපස්සෙ ඌටම එපාවෙලා වෙන තැනක පාර්ක් කරයි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දැන්වීමක් ගහපන්, පෞද්ගලික පාරකි, පිවිසුම අවහිර නොකරන්න කියල. ටිකක් වියදම් කරලා ලස්සණ බෝඩ් එකක් ගහන්න, පාර ටිකක් ලස්සණට පිළිවෙලට තියාගන්න. එතකොට මොකෙක්වත් වාහන ගහල හරස් කරන්නේ නැහැ.
    Meca attac
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,103
    9,934
    113
    ape mama dawasak bmw gahala gihilla. ekath uge gate eka block wena vidiyata nemei gahala tibbe. pathakata karla. wade iwara wela enkota wahane viper eke rubber kalla galawan gihin ethna gedra hitapu owner.

    uba hoolan yawapan