ලංකාවෙ හැමෝටම Digital Identity card එකක් දුන්න නම් මරු නේද ? බස් වලට ID card reader එකක් දෙනවා කොන්දොස්තරට. හැබැයි detail encoded කරල දෙන්න ඕන. නැත්තම් ඌ විසතර දැන ගනියි. vaccine විදල තියෙන්නෙ කාටද නැද්ද කියල විදින තැනින් කාඩ් එකට අප්ඩේට් එකක් දෙනවා. code එකක්.