මේ ළඟදි දවසක් රෑ 9:00 ට විතර ආප්ප කන්න බඩගින්නක් ඇවිත් ගියා බයික් එකෙන් ටවුමට. එනකොට මෙන්න යකෝ පාර හරහට barrier දෙකක් දාල දම්වැලකුත් මැද්දෙන් ගැට ගහලා. මාව නැවැත්තුවා. මගෙන් ඇහුවා මේ රෑ කොහෙද යන්නෙ කියල. STF එකෙන්ද කොහෙද. පොලිසියත් දෙන්නෙක් තුන්දෙනෙක් හිටියා. අනිත් උන් කළු ඇඳන් කළුපාට automatic...