1. Candid-B

    Why Don't Black Holes Swallow All of Space?

    they may be gateways to other galaxies. like wormholes
  2. Candid-B

    Why Don't Black Holes Swallow All of Space?

    the closest black hole to earth is 'The Unicorn'. it lies 1500 light years away from us. it is said by the scientists that it 3 times larger than our sun. it would take 20000 years to get there by traveling speed of light.
  3. Candid-B

    ආබාධිත නොවන පැරා ඔලිම්පික්

    සූ එකට වෙඩි වැදිලා. :yes:
  4. Candid-B

    පදක්කමට කෙලවෙයිද ? මුගෙ කොහෙද ආබාදිත ??

    ඌ ලංකාවට ඇවිත් මේ ත්‍රෙඩ් එක බැලුවොත් ඌ වාඩි වෙලා ඉන්න පුටුවෙම කක්ක යයි.
  5. Candid-B

    පදක්කමට කෙලවෙයිද ? මුගෙ කොහෙද ආබාදිත ??

    හම්මෝ වැටිල තියෙන ඩිස්ලයික් ගොඩ. මාත් ඩිස්ලයික් එකක් දැම්මා හැමෝම දාල තියෙන එකේ. අවුලක් නෑනේ. :P
  6. Candid-B

    our FOREX setup එක මෙන්න

    හොඳයි. කොහොම හරි ගොඩ යන්න බලන්න බ්‍රෝ. උබට සුභ පතනවා. මටත් සල්ලි තිබ්බ නම් ජොයින් වෙනවා.
  7. Candid-B

    සිතේ ඇති කත ඔබේ කරගමු | English course 💞

    කරුමෙ ඩබල් පින සිංගල්. තෑන්ක්ස් මචන්. 240MB ක් ඩවුන් කරන්න අමාරුයි. ත්‍රීවිල් එකට හයර් වැදුණෙත් නෑ මේ ටිකේ.
  8. Candid-B

    රන් පදක්කම් ලාභී දිනේෂ් නාමල්ට තුති පුදයි

    නාමල් බේබි හරි හයියට ඉන්න එක වටිනවා සර්.
  9. Candid-B

    මහා සංඝරත්නය වෙත පූජා කරන දෙය කෑ පවින් මේ සා ප්‍රේත දුක්

    ළඟදි දෙන්න බැරි වුණා. පන්සලට පස් නමකට අපි දානෙ දෙනවා හැම අවුරුද්දෙම අපේ ආච්චි මැරුණ දවසෙ. ඒත් ගිය දානේ කොරෝනා නිසා පිළයෙළ නොකර වියළි ආහාර විදිහට පන්සලට දුන්නා. පන්සලේ ඇබිත්තියා උයල දෙනවා. වෙනදට දන් සෙට් එක පන්සලෙන් ඉල්ලන් ඇවිත් පිළියෙළ කරල දෙන්නෙ. කාට වුණත් කමක් නෑ බන්. දන් දෙන එක මාර හොඳයි...
  10. Candid-B

    මහා සංඝරත්නය වෙත පූජා කරන දෙය කෑ පවින් මේ සා ප්‍රේත දුක්

    නෑ නෑ එහෙම කියන්න එපා බන්. ශ්‍රද්ධාව වැඩි වුණාම අන්ධ භක්තිය අනික් පැත්තෙන් වැඩි වෙනවා. හැබැයි ශ්‍රද්ධාව කියන්නෙ අන්ධ භක්තිය නෙමෙයි. විශ්වාසය/අනුගමනය වගේ දෙයක්නෙ. ඌ එහෙම කතාවක් කිව්වට එළ කොල්ලෙක්. එළ කොල්ලෙක් හරක් හොරෙක්.
  11. Candid-B

    පදක්කමට කෙලවෙයිද ? මුගෙ කොහෙද ආබාදිත ??

    පේන්න මොකුත් නැති නිසා චූවගෙ මොනාහරි වෙලා ඇති.
  12. Candid-B

    බෙල්ජියමේ යක්ක පුතුන්

    ගිහින් අස් කරමු.
  13. Candid-B

    මහා සංඝරත්නය වෙත පූජා කරන දෙය කෑ පවින් මේ සා ප්‍රේත දුක්

    අනාගත කාලෙකෙ කවුරුන් හෝ "මෛත්‍රී" යන නම යොදා ගනිමින් "හෙතෙම රහත් වූ බව පැවසුවොත්" මිනිස්සු මොන වගේ ආකාරයකට ක්‍රියා කරයිද ?
  14. Candid-B

    සල්ලි කොලේ මොකක් ද?

    තායිවාන් 100ක් බන්. ලංකාවෙ සල්ලි වලින් 800ක් 900ක් විතර වටියි මම හිතන්නෙ.
  15. Candid-B

    මේක ඇත්ත කතාවක් ද?

    ඇස් දෙකට දැකල මම කැරට් ගෝවා වවන එකෙක්ගෙන් අහලත් තියෙනවා. මේක සම්පූර්ණ ඇත්ත. ඌ කිව්වා බෙහෙත් ගැහල හෝදල ගත්තම විස නෑලු. ඒත් ශාකයට උරා ගන්න ඒවා ? කිව්වා පොඩි හරි ගෝවා කොළයක් සත්තු කාල තිබ්බොත් මුදලාලි මහත්තුරු ඒවා ගන්නෙ නෑ කියල.
  16. Candid-B

    පට්ට මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක් මෙන්න

    අතේ ගහනකොට කොච්චර ශක්තියක් අපතේ යනවද. චාලක ශක්තිය(kinetic energy), තාපජ ශක්තිය(thermal energy), රසායනික ශක්තිය(chemical energy). අන්න ඒ වගේ දෙයක් පාවිච්චි කරලා හෙලිකොප්ටරයක් පණ ගැන්නුවා කිව්වම නම් විශ්වාස කරන්න පුළුවන්.
  17. Candid-B

    Corona bath packet

    ගොං ත්‍රෙඩ්. :-)
  18. Candid-B

    කහ ගෑස් සිලින්ඩරය නිල් පාටකර ගෙනත් දීලා

    litro උන්ට උන්ගෙ ලෝගො එක තව අමාරු කරල ගහන්න වෙයි. නැත්තම් ටැංකියට වෙනම අංක කොටන්න වෙයි. ඇප් එකක් හදලා අදාල අංක තියෙන ටැංකිය සිස්ටම් අප්ඩේට් කරන්න වෙයි.
  19. Candid-B

    100%ක් වෛරස නැසීමේ හැකියාවෙන් යුත් NANO AV 99 FACE MASK

    ඕක හොඳයි හුත්තට දාන්න. ෆෙම්ස් එක වෙනුවට ගෑනුන්ට පාවිච්චි කරන්න හොඳයි. හුත්තට විස බිජ්ජ යන්නෙත් නෑ.
  20. Candid-B

    හොර Oximeter - මචන්ලා මේක ඇත්ත ද ?

    මහ පිස්සු හුකන්නෙක්නෙ. ඕකෙ capacitive touch sensor නැහැනෙ. ඒ නිසා ඕන එකකට වැඩ කරනවා. human touch detection කරන එකක් නෑ. ඕක වැඩ කරන්නෙ Inferred light එකක් ඇඟිල්ල අස්සෙන් ගිහිල්ල නේ. ඉතින් පෑන අතරිනුත් යන්න පුළුවන්. ඒත් පෑන හදල තියෙන material එක අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. :-)

    No contents