නෑ මම මූ කියන එක වැරදියි කියල කියන්නෙ නෑ. පොඩි උන් ඉන්නවා තනිකර ෆෝන් එකේමයි. යූටියුබ්, ටික් ටොක්, ගේම් ගගහ ඉන්නවා. අපි ඉස්සර එළියට බැහැල ඒ වයස් වල කොල්ලො එක්ක බෝල ගැහුවා. බට්ටො පැන්නා. ඇඟයි මනසයි දෙකම වෙහෙසල තමයි ක්‍රීඩා කරේ. එතනදි යාළුවො හැදුනා. අද ඉන්න උන්ට යාළුවො නෑ. ෆෝන් එක තමයි එකම යාළුවා...