අද උදේ හීනයක් දැක්කා. මම සරුංගල් යවනවා. මට ඒ සරුංගලේ හදලා දුන්නෙ ඉස්සරහ ගෙදර අංකල්.:D තඩි සරුංගලයක්. ඒක ඉහක්. ඒක හදල තිබ්බෙ z-lon බට වලින්. අලවල තිබ්බෙ ඉංග්‍රීසි කොඩිය. මැද්දෙ කුරුසෙ බැඳල තිබ්බෙ කළු පාට නූල් වලින්. කළු පාට ටෙලිෆෝන් වයර් කම්බි වලින්ද කොහෙද. සරුංගලේ උඩ යැවුවා. එක පැත්තක කොස් ගහක්...