හුත්ත මැරිච්ච ගානින් වැඩක් නෑ. පරිස්සම් වෙමු. ඇඟිළි ගැන ගැන ඉඳල වැඩක් නෑ.
අනිවා නිතරම ඇඟ සෝදමු. අඩුම ගානෙ දවස් දෙකකට සැරයක් වත් නාන්න. කොහෙ හරි ගිහින් ආවොත් නාන්න. ගමන යන්න කලින් ටවල් එකක් එළියෙන් තියල යන්න. එතකොට පාරෙ ඇඳන් ගිය ඇඳුම් ගෙට ගේන්න ඕන නෑ නේ. ජොකා පිටින් හරි නාන්න පුළුවන්නේ. මාස්ක්...