නිරෝෂන් ප්‍රේමරත්නයන්ගේ ජීවිත කතාව කන වැගීමෙන් මගේ සිත නැමැති නිල් අහස කෙමින් කෙමින් වසා ගනිිමින් දුක නැමති මහා අන්ධකාර වු කළු වළාවක් සිතට ඇතුල් වුණා. ඉක්බිති වූ උණු උණු කඳළු කැට කොපුල් දිගේ රූරා ගොස් උඩුකයට වස්ත්‍රයක් නොමැතිව සිටින මාගේ තණ මඩල වෙතට පතිත වුණා. අහෝ මෙතරම් දුකක් දරා ගෙන...