1. Candid-B

    බදින්නැතුව තනියම ..

    බැඳපන් බන්. මානසික සතුටක් තියෙනවා තමුන්ට සහයකයෙක් ඉන්නකොට. හැබැයි ළමයි හදනව නම් ටිකක් හිතල හදන්න. මොකද මේ ලෝකෙට ළමයෙක් බිහි කරනවා කියන්නෙ එයාට පට්ට suffering තමයි.
  2. Candid-B

    බදින්නැතුව තනියම ..

    බැන්දම ඌ gay නෙමෙයි කියල ඔප්පු වෙනවද ? :-)
  3. Candid-B

    PHI හුත්*ගේ පුතා

    උබයි ඌයි living together ද ? කමක් නෑ දෙන්න ටික කාලෙකට වෙනසකටත් එක්ක වෙන් වෙලා ඉන්න එක හොඳයි.
  4. Candid-B

    කවුද බන් ඒ කෙල්ල , හෙන ප්‍රසිද්දයිනේ

    මේ වගේ කෙල්ලෙක් මම පෝන් වීඩියෝ එකකත් දැක්කා.
  5. Candid-B

    පඩිපෙළක් නගිද්දි මහන්සි නම් වහාම කොවිඩ් පරීක්ෂණයක් කරගන්න

    covid කෙසේ වෙතත් උබ මහත ඩයල් එකක් වෙන්න ඇති.
  6. Candid-B

    Anti Kalla

    මේක කියව කියව මම අතේ ගැහුවා.
  7. Candid-B

    ලසා අයියගේ පිහිටෙන් ගොඩගිය සුපිරි කොල්ලෙක්.

    එහෙම තමයි බින්දුවෙ ඉඳන් නැගිට්ටෙ කියල පෙන්නන්නෙ. සමහර විට ෆුට් බයික් එකක් ගන්න කලින් බාටා කෑලි දෙකක් ගත්තා කියල පොටෝ එකක් දාල ඇති.
  8. Candid-B

    Toyota Hilux LN166 (ගැම්මක් තමයි ඉතින්.. 😉)

    මරු බන් මාත් ආස වාහනයක් තමයි. ඕන තැනක යන්න පුළුළුන්.
  9. Candid-B

    මන්ත්‍රී තනතුරේ වැඩ බලන චොකාගේ දුව

    මේ වේස බල්ලොන්ගෙ විස්තර දාන්න එපා බන්. උදේ පාන්දර ලේ රත් වෙන එක වෙන්නෙ.
  10. Candid-B

    ගෑණි වෙන මිනිහෙක් ඵක්ක ඉඳලා මාට්ටු

    පොන්න පොලිස් කාරයෙක්.
  11. Candid-B

    රූපවාහිනී ආපු කාලයේ අපි

    ළමා නිවාසෙක නිඝණ්ඨයො ටිකක් වගේ. 😂
  12. Candid-B

    Mortal Kombat (2021) අවා...

    සල්ලි නෑ බන් theater බලන්න යන්න. කොපියක් එනකන් හිටියේ. තෑන්ක්ස් බ්‍රෝ. මොනා වුණත් සල්ලි තිබ්බා නම් ගිහින් බලනවා. :-(
  13. Candid-B

    බයික් එකක් Rectifier නැතුව දිව්වොත්?

    බැට්‍රිය නැතුවත් දුවන්න පුළුවන්. ඒත් CDEI unit එක පිච්චෙන්න ඉඩ තියෙනවා.
  14. Candid-B

    ජීවිතය විඳින මිනිසුන් ❤️❤️

    අඩෝ මූ එල් ටී ටී කාරයෙක්ලු.
  15. Candid-B

    බාධා කළ වාහනේ අම්මටයි දූටයි හස්ත මුද්‍රාවෙන් ලිංගික අතවර කළැයි තාත්තයි පුතයි අත්අඩංගුවට

    ඒක උන් දෙන්නගෙ ෆිට් එක බන්. සුපිරි තාත්තයි පුතයි ඩබලක් වෙන්න ඇති. :yes:
  16. Candid-B

    සහෝදරකම

    සමාවෙන්න මචන්. ඒත් සමහර දෙමව්පියො ඉන්නවා හරිම අවස්ථාවාදියි. සලකන එකාව ගණන් ගන්නෙ නෑ. අර මාසෙට එක පාරක් ඇවිල්ලා බොරුවට ෂෝ එක දාල යන එකාව තමයි ලොකු. එක කුස ඉපදුනාට මොකද සහෝදරයොත් අවස්ථාවාදියි. හැබැයි මේවා කතා කරල විසඳගන්න පුළුවන් ප්‍රශ්ණ. එකම පවුලෙ නේ.

    No contents