හකෝ ඇට්ටේරියා ගස් දන්නෙ නැද්ද ? ඇට්ටේරියා හැබැයි අඩි 5න් නවත්තන්න අමාරුයි. ලොකු කඳක් එක්ක හැදෙන්නෙ. ඔය වගේ පොළවටම කොළ පාත් වෙලා හැදෙන්නෙ නෑ. උබේ requirement එකට ඇට්ටේරියා ගැලපෙන්නෙ නෑ. ඇට්ටේරියා ගස් හෙවනට වවන්න හොඳයි. මල් පිපෙන කාලෙට ඒකෙ සුවඳට ඔලුව කැක්කුම එනවා. ඒ තරම් සුවඳයි. අනික මල් හැලුනම...