හැමදේම විකෘති විදිහට දකින්න එපා. මේ වගේ වීඩියෝ එළියට දාන එක හොඳයි ඇත්තටම. මේවා දාන්නෙ ජාතිආලය(ලංකා අභිමානය) ඇති වෙන්න නෙමෙයිනේ. ඇත්ත දේ ඇත්ත විදිහට පෙන්නන්න. ඒත් මේවා එළියට දාන්න ඇයි පරක්කු වුණේ ? NGO වල උවමනාවටද ? ඒකෙන් වුණේ සිංහල මිනිස්සු නරුම ජාතියක් කියල කියන්න උත්සහ කරපු උන්ට වාසියක් විතරයි...