දැන් පිහියක් ගෙනල්ලා අපිව ඇවිත් මරල යනවා කිව්වත් අපිට ජෝක්. මම දෙරණ ටීවී block කරා. දැන් blocked list එකේ චැනල් දෙකක් තියෙනවා. සිරස,දෙරණ,
අද දෙරණ පත්තර විස්තර බල බල හිටියා. ඌ කතා කරේ අර සැෂේ පැකට් තහනම ගැන. ඌ කිව්වා අන්තිමට, පරිසරය රැක ගන්න.. පරිසරය කියන්නෙ අපේ අම්මා.. ඒ නිසා අම්මට හු&$ වැඩ...