Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Yesterday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Made in Sri Lanka
WTF is this ?
Candid-B
Post #2
Aug 23, 2020
Forum:
ElaKiri Talk!
පුරන් වූ කුඹුරු හමුදාවට
කොරෝනා සීන් එක නම් සුපිරි බන්. සිංගප්පූරුව ඔච්චර දියුණු රටක් වෙලත් මරණ වැඩියි. අනික ලංකාවටත් වඩා පුංචි රටක්. ජන ඝණත්වය වැඩි ඇති. ඒත් ගෝඨා සුපිරියට ගේම ගැහුවා. 🥰
Candid-B
Post #29
Aug 23, 2020
Forum:
ElaKiri Talk!
ජාතික හැදුනුම්පත චෙක් කර ගන්න ඇප් එකක්
එල කොල්ලෙක්නෙ.
Candid-B
Post #34
Aug 23, 2020
Forum:
Downloads
Got a Robin Hood!
මූ යකෝ බඩගාගෙන ඉඳලද කොහෙද විදල තියෙන්නෙ. රොබින් අයියට ලැජ්ජ කරන්න එපා බන්. 😷
Candid-B
Post #29
Aug 23, 2020
Forum:
ElaKiri Talk!
චීටා
සුපිරි. ලංකාවෙ ඉන්න දිවියා, කොළ දිවියා හඳුන් දිවියා ගැනත් කරන්න පුළුවන් නම්.
Candid-B
Post #19
Aug 23, 2020
Forum:
ElaKiri Talk!
පුරන් වූ කුඹුරු හමුදාවට
මොනාද කියල දන්නෙ නෑ. මොනා වුණත් හොඳ වැඩක් බන්.
Candid-B
Post #25
Aug 23, 2020
Forum:
ElaKiri Talk!
උෟරු මස් සමඟ පොල් රොටී/රෝස් පාන් කඩ PHI ඵකෙන් වටලයි..😌😌
ගොන් කතා කියන්න එපා බන්. උබ බුද්ධහගමේද ? හම්බයො මැඩලන්න ඌරු මස් විකුණල හරියන්නෙ නෑ. ඒක හරියට මුව හමට තඩි බානව වගේ වැඩක්. අනික බුද්ධහගමේ මස් මාංස ගැන සහ විපාක කියල තියෙනව නේද ? හිතන්න ඔයිට වඩා. මම කන අයට මොකුත් කියන්නෙ නෑ. හම්බයො ගැන මේකට වැඩක් නෑ. උන් කැමති වුණත් එකයි අකමැති වුණත් එකයි.
Candid-B
Post #18
Aug 23, 2020
Forum:
ElaKiri Talk!
උබලා ගෙදෙර ඉද්දී
අඩෝ මම ගෙදරටත් ජොකා දාලනෙ බන් ඉන්නෙ. :unsure:
Candid-B
Post #27
Aug 23, 2020
Forum:
ElaKiri Talk!
උඹල ආසද කොට්ටම්ඹ මද කන්ඩ
මරු නේ බන් ඇබුල් රහයි. අපි ඉස්සර කොට්ටම්බ තලනවා ඉස්කෝලෙ. කොට්ටම්බ තලල මද කොලේක ඔතල සාක්කුවෙ දාන් කනව. 8 වසරෙදි වගේ තලල දවසක් ෂර්ට් එකේ කහට විසි වුණා මතකයි. ගමේ පාසල හොඳම පාසල. මරු.
Candid-B
Post #18
Aug 23, 2020
Forum:
ElaKiri Talk!
දේශප්‍රේමීයකු ඔබ අමතයි!!!
රතනයා හාමුදුරු කෙනෙක් නෙමෙයි. සිව්රක් පෙරෝගත්තු කැරි පොන්නයෙක්.
Candid-B
Post #21
Aug 23, 2020
Forum:
ElaKiri Talk!
දේශප්‍රේමීයකු ඔබ අමතයි!!!
මට දුක ඥාණසාර හාමුදුරුවන්ට අර කැරි රතන බල්ලා පෙරලපු බාල්දිය ගැන. මම හාමුදුරුවන්ට ඡන්දෙ දීපු කෙනෙක් විදිහට මාරම දුකක් දැනෙන්නෙ බන්. :cry:
Candid-B
Post #12
Aug 23, 2020
Forum:
ElaKiri Talk!
මංගල දිනයට වෙනසක්...
නියමයි අළුත් වැඩක්.
Candid-B
Post #8
Aug 23, 2020
Forum:
ElaKiri Talk!
බූත බලවේගයක් ගිහින් දාන්න තැනක්
අනුර කුමාරගෙ සාක්කුව ඇතුලට දාල වරෙන්.
Candid-B
Post #27
Aug 22, 2020
Forum:
ElaKiri Help
Paw ne bn mu
සුපිරි කොල්ලෙක්. අපිටත් ආදර්ශයක් බන්. අවංකව කතා කරනවා.
Candid-B
Post #12
Aug 22, 2020
Forum:
ElaKiri Talk!
බූත බලවේගයක් ගිහින් දාන්න තැනක්
ඉස්සෙල්ල බලපන් කොන්ක්‍රීට් එක කඩල. ඇතුලෙ ඉන්නවද කියල.
Candid-B
Post #21
Aug 22, 2020
Forum:
ElaKiri Help
හොඳ වල් උෟරු මස් ටිකක් ගන්න තැනක්
අපෝ මුන්ගෙ තියෙන පෙරේත කම. අපිත් ආසයි තමයි. ඒත් මේ විදිහට ත්‍රෙඩ් දාල කියන්න තරම් නම් මළ පෙරේත කමක් නෑ. 🥶
Candid-B
Post #21
Aug 22, 2020
Forum:
ElaKiri Talk!
ලෝකෙ තියෙන භයානකම ලෙඩේ
*Heart Attack
Candid-B
Post #7
Aug 22, 2020
Forum:
Health & Lifestyle
පව් මෙ කොල්ලා
මම හිතන්නෙ ඌ ගංජා කොටයක් ගැන කියන්නෙ. මගේ රත්තරන් කොටේ කිව්වෙ. ඒත් ගංජ කොටේකට කතා කරපන් කියන්නෙ ඇයි ? :unsure:
Candid-B
Post #5
Aug 21, 2020
Forum:
ElaKiri Talk!
උබල එළකිරි එකේ අකමැතිම මෙම්බෙර් කව්ද ?
ElakiriPora කියල එකෙක් හිටියා ඉස්සර. ඌව පේන්නම බෑ. :mad:
Candid-B
Post #45
Aug 21, 2020
Forum:
ElaKiri Talk!
හූ...සංගා නාමලයව සත පහකට ගණන් ගත්තෙ නෑ..හොඳම වැඩේ ඕකට😆😆😆
සංගප්පූර
Candid-B
Post #40
Aug 21, 2020
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom