මට දරුණුවටම තියෙනවා බන්. මට හීනෙන් හිනා යනවා. බක බක ගාල හයියෙන් හිනා යනව බන්. මට මේ සීන් එක පොඩි කාලෙ ඉඳලම තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට ඒ දැකපු හීනෙ උදේට මතක නෑ. පට්ට තාත්වික විදිහට සුපිරියටම පේනවා. පාන්දරට තමයි පේන්නෙ. අද දැක්ක හීනෙ මම මතක තියා ගත්තා. අපි යාළුවො කට්ටිය හිටියෙ computer lab එකේ මට...