1. Candid-B

    ගණන් වැඩ්දෝ එන්න

    එහෙම ගන්නෙ කොහොමද බන් ? % කියන්නෙ comparison එකක්නෙ. පයියකරස් තව ටිකකින් ඇවිත් උබට උදව් කරයි.
  2. Candid-B

    ගණන් වැඩ්දෝ එන්න

    1 ට සාපේක්ෂව 2 වැඩි වීම 72.12% පැහැදිළි මදි උබ අහල තියෙන එක. මොකට සාපේක්ෂවද බලන්න ඕන ?
  3. Candid-B

    Porn

    වෙන මොකුත් නෙමෙයි. ඌ උබේ මූණ ඉස්සරහින් කණ්නාඩියක් තිබ්බෙ. උබටම උබ ගැන පේන්න, හිතල තීරණ ගන්න. 😚 තෑන්ක්ස් මචන්. මාත් මාර විදිහට පෝර්න් වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ. අද නවත්තනවා කියල ඉන්නවා. ඒත් ආයෙ ඒකම කරනවා. "මම අද ඉඳලා බලන්නෙ නෑ." - මේක ටයිප් කරන්න මගේ හිතත් එක්ක සටනක් දුන්නා අතත් හිරි වැටිලා ගියා...
  4. Candid-B

    මේකෙ ඉන්න කෙනා අඳුරනවද ? කවුද කියල කියන්න බලන්න

    තෑන්ක්ස් බ්‍රදර්ස්. අයි විෂ් යූ ඕල් ගුඩ් ලක්. 🥰
  5. Candid-B

    Manual

    පරෙවි රැජිනියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි..
  6. Candid-B

    Personality Development ගැන අහපු අය වෙනුවෙන්

    මරු තෑන්ක්ස් මචන් උදව් කරනවට.
  7. Candid-B

    Tea Taster

    ගොඩක් වෙලාවට ඕවට ගන්නෙ කලින් තේ බීලා නැති එවුන්.
  8. Candid-B

    මේකෙ ඉන්න කෙනා අඳුරනවද ? කවුද කියල කියන්න බලන්න

    ඒ අමරදේව මහත්තයා පොඩි කාලෙ එකක්. එතකොට තට්ටෙ නෑ. 😄 තට්ටෙ අඳින්නතේරෙන්නෙ නෑ බන්.කොණ්ඩ කෑලිපොඩ්ඩක් දැම්මම අවුල්. මවුස් එකෙන් අඳින්න බෑ. PS එකෙන් මච්න්. ඔව් මචන් තට්ටෙ අවුල්.
  9. Candid-B

    මේකෙ ඉන්න කෙනා අඳුරනවද ? කවුද කියල කියන්න බලන්න

    මේක මම ඇන්දෙ. මේකෙ ඉන්න කෙනා ඔයාල අඳුරනවද ? ලස්සනද කැතයිද අඩුපාඩු කියන්නත් අමතක කරන්න එපා. 🥰 අනේ මොනා හරි කියන් යන්න. මම මේවා අඳින්නෙ ඩිප්‍රෙෂන් නැති කර ගන්න.
  10. Candid-B

    සම්පත් බැන්කුවේ ACCOUNT එකක් අරිමු.

    අනිවා මේකට රජය මැදිහත් වෙන්න ඕන. බැංකුවට ඔළුව වහන් යනව නම් අපිට එහෙනම් හෙල්මට් එක දාගෙන් වුණත් බැංකුවට යන්න පුළුවන්. රජයෙන් වහාම නීතියක් ගේන්න ඕන. ඇත්තට ඇයි බන් උන් ඔළුව වහන් ඉන්නෙ ? දූවිලි එනවටද ? :unsure: මොන හුත්තකට වහන් ඉන්නවද මන්දා.
  11. Candid-B

    ME THANA DANNA KAWRU HARI INNAWADA????

    වැලේ ජංගියක් වනල තියෙනවා. 😷
  12. Candid-B

    Wedding eka ganna

    මංගලම් ජය මංගලම් වේවා සිරි සුභ මංගලම්.🥳
  13. Candid-B

    PCR/නිරෝධනය වැඩක් නෑ..😱😱

    ජින්තුපිටියෙ ? ජින්තු කියන්නෙ කැරි නෙ බන්. :unsure:
  14. Candid-B

    මේ නළුවගෙ නම මොකක්ද?

    කරන්න දෙයක් නෑ. වැල යන අතට මැස්ස ගහන්න වෙලා තියෙන්නෙ. ඒකයි සිද්ධිය. මරු. අඩෝ උබ කොහොමද බන් ඕව හොයා ගන්නෙ. :censored:
  15. Candid-B

    ඔන්න මචං මත පොඩියට වැඩක් පටන් ගත්තා

    නියමයි. එළකිරි අපි සුභ පතනවා.
  16. Candid-B

    සජිත් කියන්නෙ හිස් මනුස්සයෙක්‍.මෙලෝ වැඩක් නෑ-JVP නලින්ද ජයතිස්ස

    හුත්තට තියන පෑඩ් නෙමෙයි දෙනවා කිව්වෙ. මිනිහා ගෑනුන්ට දෙනවා කිව්වෙ බ්‍රේක් පෑඩ්නේ. ඒකයි අවුල. :unsure:
  17. Candid-B

    මේ නළුවගෙ නම මොකක්ද?

    සිරාවට. සිරස ඇතුළු පොන්න වේස චැනල් වල යන මෙගා කතා නිසා ප්‍රේක්ෂකයොන්ට මේ මිනිස්සුන්ව ඉන්වද කියල අමතක වෙලා තියෙන්නෙ. කොච්චර දක්ෂ නළු නිළියො ඉන්නවද ? වැඩක් නෑ කියල. මට නම් ටීවි එක තිත්ත වෙලා තියෙන්නෙ. 🥶
  18. Candid-B

    මේ මොකාද බන් මේ ?

    ඔයාලගෙ අදහස් දක්වනවට බොහොම ස්තූතියි. කියන්න වචන නෑ. 🥰
  19. Candid-B

    නිකං iඉන්න beri කමට podi වැඩක් කළා

    මොනාද පැළ මිරිස් පැළද ? පොඩි ඉඩකින් වැඩක් ගන්න පුළුවන් නේද. හ්ම් හොඳයි. ඉබ කොහොමද කියන්නෙ ඒක රූෆ් ටොප් එකක් කියල ? අර බිත්ති වල Foundation එකත් තියෙනවනේ. බැරලාස්ටික් වල පින්සල් පාරවල් වලින්ද කීවෙ රූෆ් ටොප් එකක් කියල ?

    No contents