මේකේ වෙන technical side එක දන්නැති හන්දයි මේකේ
අහන්න හැදුවෙ
මේකේ හැමෝම manual වාහනයක් පැදලා ඇතිනේ
අඩු ගානේ එකපාරක් හරි
මේකයි මට තියෙන අවුල
අපි brake ගහන්නෙ brake එක විතරක් පාගලානේ
clutch එකත් එක්ක brake එක පාගන්නේ park කරද්දී නැත්තම් traffic එහෙකදී විතරනේ
එහෙම නැතුව නිකන් පොඩ්ඩක් slow කරද්දදිත් clutch එකයි brake එකයි දෙකම එකට පෑගුවම මොකෝ වෙන්නේ???
අනික අපි park කරද්දියි traffic එහෙකදියි විතරක් ඇයි clutch එකත් එක්ක පාගන්නේ brake එක???
විහිලුවට ගන්න එපා මේක මෙහෙම කරන්නේ ඇයි කියල පැහැදිලි කරන්නකෝ
clutch plates වලට හානි වෙනවද clutch එකත් එක්ක පාගද්දි???
මං ගොඩක් දැකල තියෙනවා bus, lorry වල clutch එක උඩ තමා කකුල තියන් යන්නේ....
car, van පදිද්දි 1st එකෙයි 2nd එකෙයි ඇරුනම clutch එක උඩ කකුල තියාගන්න එපා platesවලට හොඳ නෑ කියනවා...
එහෙම වෙන්නේ ඇයි???


