උබ ඔහොම කිව්වම ත්‍රෙඩ් එක බලන මිනිස්සුන්ට එන්නෙ ජරා හැඟීමක්. කොටින්ම අර වගේ උතුම් වැඩක් කරපු මනුස්සයගෙ ගුණ අගයන්නෙ නැතුව උබ කියල තියෙන එකටයි රිප්ලයි කරන්න හිතෙන්නෙ. මිනිහෙක්ට උදව් කරන එක කවදාවත් නීතියෙන් බාධාවක් නෑ. පොලිසීයට වෙච්ච දේ ඇත්ත ඇති සැටියෙන් කිව්වම එච්චරයි. එයාල ඉතුරු ටික බලා ගන්නවා...