1. Candid-B

    Wedding Pre-Shoot කරන්න ගොස් සේර ඇල්ලට වැටුණු තරුණයාගේ සිරුර හමුවෙයි

    හුත්තෙ පෙර රූගත කිරීම් කියන්නෙ මේවට තමයි. ගල්වලේ මගුලත් මතක් වුණා.
  2. Candid-B

    මම කවුද ?(මේක සෙල්ලමක්)

    හුලං විස්කොතු. :unsure: දන්නෙ නෑ බන්මොකද්ද කියල.
  3. Candid-B

    මම කවුද ?(මේක සෙල්ලමක්)

    හම්මෝ යකෝ ඒක මරු.
  4. Candid-B

    ආධාරයක් කරපල්ල

    bro, I think you should go out every day as you are practicing to coup with your inability, in order to stimulate your brain functionality. as long as you moving with social life you will become more and more get well better.
  5. Candid-B

    Sony Xperia 1 II

    මම එදා ඉඳන් පාවිච්චි කරන්නෙ sony විතරයි. මට දැනට phone 4ක් තිබ්බා. ඒ ඔක්කොම sony.
  6. Candid-B

    ආධාරයක් කරපල්ල

    අඩෝ online හිඟාකන වෙබ් සයිට් එකක් හැදුව නම් මිනිස්සු ඩොනේට් කරයිද ? හැමදාම පොටෝ එකක් දානවා හිඟන්නෙක් වගේ ඇඳලා. උබට නෙමෙයි කිව්වෙ. මටමයි කිව්වෙ. ඒ විදිහට කරොත් මිනිස්සු සල්ලි දෙයිද ?
  7. Candid-B

    හොදම fims

    තෑන්ක්ස් මචොං. බොහොම ස්තූතියි.
  8. Candid-B

    3% -Iraj [ Official Audio ]

    දේසපාලනේ ගැන සින්දුවකින් තීරණ ගන්නෙ කොහොමද හු. අනික අපි තීරණේ කරල ඉවරයි පච කුමාරයයි ජේවීපී බල්ලොයි රටට කරපු දෙයක් නෑ කියල. මිනිස්සු කියන ඒව තමයි මේ ඌත් මොකක් හරි සින්දුවක් අටවල දාල තියෙන්නෙ. ඒක ජේවීපී ගැන මිනිස්සුන්ට තියෙන බහුතර මතය.
  9. Candid-B

    කෙලෙවෙන බිස්නස් ගොඩගමු? | 01

    මේ ළඟදි V8 එකක් බැස්සුවෙ උබද ?
  10. Candid-B

    හොදම fims

    මට download link එකක් හොයල දියන් 1000MB වලට වඩා අඩු. අනේ බන් හොයල දියන්.
  11. Candid-B

    3% -Iraj [ Official Audio ]

    උබ වගේ ජෙප්පොන්ද ?
  12. Candid-B

    සුව නොවන ලෙඩ සුව කරනු ලැබේ....(රුවටීමක් නොවේ)

    මල්ලිගෙ ලෙඩ එයාම හොඳ කර ගන්නවද ?
  13. Candid-B

    සුව නොවන ලෙඩ සුව කරනු ලැබේ....(රුවටීමක් නොවේ)

    එයා ටොපා ගහන්ද ඒව කරන්නේ ? ගෑනු ළමයි ටිකක් ඉන්නවා. එවන්නද ? එයාලට හෙම්බි හැදිලා. මගේ බෝඩිමේ ඉන්නෙ.
  14. Candid-B

    මම කවුද ?(මේක සෙල්ලමක්)

    මම කවුද ? මේක සෙල්ලමක්. ඒ කියන්නෙ ව්‍යංගාර්ථයෙන් කිසියම් වස්තුවක් එහි නාමය ප්‍රකාශ නොවන පරිදි එහි හැඩය, ලක්ෂණ, ගති ගුණ, යනාදිය ඇසුරින් කියවන්නාට එය කුමක්ද යන බැව් අනුමාන කළහැකි පරිදි විග්‍රහ කරීමයි. පහත ඇති උදාහරණය කියවා බලන්න. එවිට අදහසක් ගැනීමට හැකි වේවි. "මම රෝස පාටයි. මගේ යටින් කිසියම්...
  15. Candid-B

    හෙලෝ ගෛස්

    tuPac detected
  16. Candid-B

    කුකුල් මස්බාබකිව් දාමු

    චාකෝල් වෙනුවට පොල්කටු අඟුරු වලින් මස් පුච්චන්න බැරිද බන් ?
  17. Candid-B

    කුකුල් මස්බාබකිව් දාමු

    ඇයි බන් ඉලෙක්ට්‍රික් BBQ මගුලක් ගත්තෙ. practical නෑනෙ බන්. වීඩියෝ එක බැලුවා එළ.
  18. Candid-B

    ස්ථුපයක් පින් අතේ වැඩක්..කාලයක ඉදලා දැකපු හීනයක්..එන්න හැමෝම.

    මට ගොඩක් කාලෙකින් පන්සල් යන්න බැරි වුණා බන්. ඉස්සර මම තනියම යනවා. මගේ ඉස්සර ආසාවක් තිබ්බා දෙහිවල තියෙන තරුණ බෞද්ධ සංගමේට බැඳෙන්න. මට මොනා වෙලාද මන්දා බන් තිබුණ හොඳ ආසාවල් ඔක්කොම නැති වෙලා වගේ. depression නිසාද දන්නෙ නෑ. :censored:

    No contents