පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
නගරයක වාසය කරන පුද්ගලයෙකු යම් ආරන්චියක් දැනගෙන විනාඩි 5 ක් ඇතුලත දෙදෙනෙකුට කිව්වේය.ආරන්චිය දැනගන්නා සෑම කෙනෙක්ම ගතවන සෑම විනාඩි 5 ක් තුලම නොකඩවා මෙම ආරන්චිය දෙදෙනෙකුට දන්වා සිටියි.වෙනත් ක්‍රමයකින් ආරන්චිය පැතිර නොගිය අතර උදෑසන 10.30 වන විට නගරයේ 2187 දෙනෙක් ආරන්චිය දන්නේ නම් මුල්ම කෙනාට ආරන්චිය ලැබුණේ කීයටද?

මම තව ටිකකින් එන්නම් මෙක හදලා බලපන්

මේක වෙන්න බෑනෙ බං. 2186(+1) 2කේ ගුනාකාරයක් නෙවෙනෙ. උබට හොදටම සුවර්ද?
 
dragonlord

Active member
  • Dec 22, 2008
    782
    34
    28
    මේක වෙන්න බෑනෙ බං. 2186(+1) 2කේ ගුනාකාරයක් නෙවෙනෙ. උබට හොදටම සුවර්ද?

    :yes::yes: mama hithuwa ubala oka ana gani kiyala :P

    උත්තරේ ගත්ත විදියත් ඔනේ
     
    Last edited:

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    :yes::yes: mama hithuwa ubala oka ana gani kiyala :P

    එකෙක්ට කියන්න යන කාලය විනාඩි 2හමාරයි. එහෙනම් ගාන හදන්න දෙයක් නැහැ.. :PPP ඒ දැන්ගන්න හැම එකාමත් විනාඩි 2 හමාරෙන් හමාරට තව එකෙකුට කියනවා. මට මේක හදන්න කම්මැලි හදන්න පුළුවන් එකෙක් හදපල්ලෝ..
     
    Last edited:

    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    එකෙක්ට කියන්න යන කාලය විනාඩි 2හමාරයි. එහෙනම් ගාන හදන්න දෙයක් නැහැ.. :PPP ඒ දැන්ගන්න හැම එකාමත් විනාඩි 2 හමාරෙන් හමාරට තව එකෙකුට කියනවා. මට මේක හදන්න කම්මැලි හදන්න පුළුවන් එකෙක් හදපල්ලෝ..

    :P
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නගරයක වාසය කරන පුද්ගලයෙකු යම් ආරන්චියක් දැනගෙන විනාඩි 5 ක් ඇතුලත දෙදෙනෙකුට කිව්වේය.ආරන්චිය දැනගන්නා සෑම කෙනෙක්ම ගතවන සෑම විනාඩි 5 ක් තුලම නොකඩවා මෙම ආරන්චිය දෙදෙනෙකුට දන්වා සිටියි.වෙනත් ක්‍රමයකින් ආරන්චිය පැතිර නොගිය අතර උදෑසන 10.30 වන විට නගරයේ 2187 දෙනෙක් ආරන්චිය දන්නේ නම් මුල්ම කෙනාට ආරන්චිය ලැබුණේ කීයටද?උත්තරේ ගත්ත විදියත් ඔනේ

    මම තව ටිකකින් එන්නම් මෙක හදලා බලපන්
    9.55 ට
    9.55ට දැන ගන්නවා. 10 වෙද්දි තව දෙන්නෙක්ට කියනවා එතකොට 10 වෙද්දි 3යි
    10.05 වෙද්දි තුන්දෙනා තව 6කට කියනවා. එතකොට ඔක්කොම 9යි
    10.10ට 27යි
    10.15ට 81යි
    10.20ට 243යි
    10.25ට 729
    10.30ට 2187
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    9.55 ට
    9.55ට දැන ගන්නවා. 10 වෙද්දි තව දෙන්නෙක්ට කියනවා එතකොට 10 වෙද්දි 3යි
    10.05 වෙද්දි තුන්දෙනා තව 6කට කියනවා. එතකොට ඔක්කොම 9යි
    10.10ට 27යි
    10.15ට 81යි
    10.20ට 243යි
    10.25ට 729
    10.30ට 2187

    :yes::yes::yes:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඔන්න එහෙනම් අපිත් ගියෝ......

    Sexy-Good-Night-XOXO.gif