හැමදාම අතේ ගහන්න එපා. පෝර්න් බලන්න එපා. හොඳට සැමන්, මාළු, හරක් මස්, විටමින් C,B, Omega-3, බිත්තර, ගස්ලබු, කෙසෙල්, පොළොස් කන්න. කොළ ජාතිත් කන්න. ටොපා ගහල පයියෙ හොඳට තල තෙල් ටිකක් ගාල අදින්න. කැරි යන්නෙත් නැද්ද ? අමු ගස්ලබු සලාද, නිවිති,සව්, කිරල ජූස් වගේ ඇඟ නිවෙන ජාතිත් කන්න. දියවැඩියාව...