අපේ අම්ම උදේට හැමදාම පිරිත් දදා හිටියා. මම දවසක් පැහැදිලි කරල දුන්න එයාට. අන්තිමට මම කිව්ව දැන් රේඩියෝ තියෙන නිසා හාමුදුරුවරු ඕන නෑ නෙ එහෙනම් කියල. ආයෙ දැම්මෙ නෑ ගෙදර පිරිත්. ඇත්තනෙ බන් දැන් මේ හැම රේඩියෝ හුත්තකම පිරිත්. පිරිත් වල මොනා හරි දෙයක් තියෙන්නෙ ඒක සජීවීව භෞතිකව මිනිස් ආත්මයක් කියනකොට...