නියමයි. කතා කරද්දි තමයි speaking English brush up වෙන්නෙ. වෙලා තියෙන්නෙ මට යාළුවො හැත්ත බුරුත්තක් හිටියට එකෙක්ටවත් ඉංග්‍රීසි බෑ. මගෙත් ජීවිතේ ලොකුම ලොකු හීනයක් තමයි fluently කතා කරන එක. මම දැනට English films, පත්තර, FM, TV programs, books කියවනවා/අහනවා. ඒත් අනිවා කාත් එක්ක හරි කතා කරද්දි තමයි...