මම වැඩ්ඩෙක් කියලා නෙවේ කියන්නේ කෙල්ලෙක් මට ට්‍රයි කරන්න තරම් හොඳඳ , අලුත් දේවල් ගැන මට පොඩි දැනුමක් තියෙනවා , නිකම් අපි ආසරේ කරන සෙට් එකේ හැමදෙයක්ම දන්න එකා වගේ , මේකයි කතාව මට කෙල්ලෙක් හිටියා සමාන්‍ය ලස්සන කෙල්ලෙක් , එකි තරම් හොඳයි කියන්න කෙල්ලෙක් මට දැනිලම නෑ , කාලෙත් එක්ක තවත් කෙල්ලෙක් හොඳම...