
ඔක්කොම ගන්නව කියල ඔක්කොගෙන්ම ඩීටේල් අරගෙන අඩුම ගාණට වැඩිම වාසිය තියෙන එකම එක චැනල් එකක් ගන්න හදන්නෙ.![]()
හැබැයි එකට වඩා ගන්නවාකොහොමද මචන් ශුවර් කරන්නේ උබ චැනල් එක ගත්තයින් පස්සේ සල්ලි රිෆන්ඩ් එකක් දැම්මොත්?
Sri Lankan
20K Genuine Subs
7M+ views
Sri Lankan
8.1K Genuine Subs
1.6M+ views
English
7.4K Genuine Subs
3M views
English
4.3K Genuine Subs
2.8M views

Views
367.2K
Watch time (hours)
33.1K
Subscribers
+1.4K
මේ ටිකට උබේ price එක කියන්න.

serious business machanකොහොමද මචන් ශුවර් කරන්නේ උබ චැනල් එක ගත්තයින් පස්සේ සල්ලි රිෆන්ඩ් එකක් දැම්මොත්?


mewata nam gewanna wena gana godak adui kolloමටත් PM එකක් දාන්න කොල්ලෝ.![]()

mewata nam gewanna wena gana godak adui kollo![]()
කමක් නෑ කියපන්කො. මට මේ ස්ටේටස් වලට එළකිරියෙම එකෙක් කිලින් 40,000/= දෙන්නම් කිව්වා.
elaමගේ චැනල් එක දෙන්න තිබ්බ ඒත් මගේ ප්රයිමරි ඊමේල් එක විදියට යූස් කරන්නෙ ඒක. ඒ නිසා ඊමේල් එක නැති කරගන්න කොහොමටවත් බෑ බං.
එහෙම නැත්නම් චැනල් එකේ ස්ටැට්,
14,927,915 views
39600+ Subs
Watch time for last 28Days : 72.8K
Views for last 28Days : 731.7K
Life time watch hours: 1.5M
ඊමේල් එක වෙන් කරල මේක වෙන එකකට දාගන්න විදියක් නැද්ද බං?
