මංජුල පීරිස් කැ* බල්ලා..

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නෑ ඒත් මුන් අපේ රටේ සංස්කෘතිය, විශ්වාස, ඇදහීම් ප්‍රෙයා්ජනයට අරන් මිනිස්සු බොරු කිය කිය රවට්ටන එකනේ කරන්නෙ. :no:

    ඕක හැමදෙටම පොදුයි බන්
    මිනිස්සු ඉතින් ගොඩක් වෙලාවට තමන්ගෙ වාසියට අනුන්ළු අන්දන එකනෙ කරන්නෙ
    පොලිටික්කො
    හොර තෙල් බෙහෙත් කාරයො
    ටෙලිසින් එකෙ එක්සයිස් මැෂින් විකුණන උන් උනත් එමනෙ

    තමන් දැනගන්න ඕන ඇන්දෙන්නෙ නාතිව ඉන්න
    අනික බන් විශ්වාස ඇදහිම් සංස්කෘතිය කියල ඕව විශ්වාස කරන තරමට වෙන්නෙ තමන්ගෙ ආත්මවිස්වාසය අඩ්වෙන එක
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    man hithanne tawa tika kalayai owa okkoma. oya godak prashna minissu improve wenna wada nokara indala e nisama salli nathi unama prashna awama e prashna walata hethuwa taman newe kiyala hitha satisfy karaganna eke hethuwa grahayonta bara denawa.senasuru nisa mehema une kiyala. aththatama une taman improve nowuna nisa. thman unandu nowuna nisa. Dan oya jvp un minissunta baninawa unta vote karanne na kiyaala. minissunta pssulu. e unata un ahnawada anuraya 20 years parliment indala karapu hoda project proposal 5k na neda kiyala?:D:D:yes::yes:;);):D:D unta vote karanna un mukuth karala na.
    Mona thread ekaka unath anthimata anuraya ganama kiyawanne ai ban :lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mona thread ekaka unath anthimata anuraya ganama kiyawanne ai ban :lol:

    man anurayawa e kathwata sambanda karaganne. e e thread ekata relevant widihata. dan balanna anura mona kathawa karath anthimata iwara karanne rajapakshata banala:D:D:yes::yes::D:D anuragen prashnayak ahuwoth answer eka kiynawa half an hour withra anthima weedi prashne ahapu ekata prashne amathaka anurata denna one answer eka amathaki. ithin rajapakshata banala answer eka awasan karanawa:D:D;);):cool::cool::D:D
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113

    මේ මොකද බං.:D පොඩ්ඩක් ඉවසීමෙන් කතා කරපන්. අපිටත් මේ බොරු කාරයො දකිද්දි තරහයි තමයි. රටේ ඉන්න නායකයත් රවට්ට ගත්තනේ. රවට්ටගෙන සුමනදාස අබේගුණවර්ධන තට්ටු 7ක ගේකුත් ගැහුවනේ. ඒත් ඒක ගැන කතා කරන්න නෙමෙයි මේ ත්‍රෙඩ් එක දැම්මෙ. අපේ අහිංසක දුප්පත් අම්මලා තාත්තලා රවට්ටන හැටි කතා කරන්න බන්. ජෝතිශ්‍ය දේශපාලනය නම් පිළිකුල්. :no:

    සියල්ල පිරිහිල.එක තැනකින් හදන්න බෑ.හැම චැනල් එකම එහෙමයි.දේශපාලකයොන්ට ප්‍රතිපත්ති හදන උන්ට මේවට වාරණයක් ගෙනෙන්න පුලුවන් .උන් එහෙම කරන්නෙ නෑ.සන්නස්ගල කිව්ව වගේ දේශපාලකයො නීතියට බය නෑ.දෙවියන් ට බයයි.මිනිස්සු රැවටෙන්නෙ උන්ගෙ වරදින් කියල අපිට අත පිහ දා ගන්න පුලුවන්.නමුත් මනුස්සයෙක් විදියට ඒව දැක්කාම දුකයි.මේ සියල්ල පාලකයින්ට එක රැයෙන් වෙනස් කරන්න පුලුවන්.නමුත් ඒ පාලකය ජනතාවට ආදරේ පාලකයෙකු විය යුතුයි.
     
    • Love
    Reactions: Candid-B

    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way

    :rofl: ඒ තමයි Marketing. ඔයා ඒ සබ්ජෙක්ට් එක දන්නෙ නෑ. ඒකයි ඔහොම කියන්නෙ.:yes:


    na man danne eke man danna ekkenekta ehema deyak una ekai...mamath kendare lokuwata wiswasas karanna ban..eth man oka kiwwe man danna kenekuta wechcha nisai
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,155
    1
    61,468
    113
    Mother Earth
    මංජුල පීරිස් බොරු කාරයාට හසු නොවෙමු. බුදු දහම ජෝතිශ්‍යයට කිසි සේත්ම සම්භන්ධ නෑ.:yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,155
    1
    61,468
    113
    Mother Earth
    na man danne eke man danna ekkenekta ehema deyak una ekai...mamath kendare lokuwata wiswasas karanna ban..eth man oka kiwwe man danna kenekuta wechcha nisai

    මංජුල පීරීස්ගෙ අතින් කටින් දෙයක් යනවද ? නෑනේ.. වැලි බයිලා පාරක් ගහල බොරු සීයක් කියල මිනිහව රවට්ටන්න ඇති. ඌ නිකන් කරලා දුන්නා කියල ඌ උබට ඇවිත් කියන්න තරම් මංජුල පොන්නයා කොච්චර ඌ Self marketing පාරක් දෙන්න ඇතිද ? සමහර අයට එහෙම දෙයක් ඇහුණත් ඇති brain wash වෙන්න. :sorry:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,155
    1
    61,468
    113
    Mother Earth
    ඔයාලත් මෙයාගෙ බොරු අහනව නම් අදම නවත්තන්න. අමු පචයෙක්.:yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,155
    1
    61,468
    113
    Mother Earth
    uba free publicity denawa wage :lol:

    පිස්සුද මචන්. අලි ටොම් පච කියන එකෙක්ට පබ්ලිසිටි දෙන්නෙ මොකටද. මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ ඒ වෙලාවෙ හිතට ආපු තරහට. මේවට රැවටිලා ඉන්නව නම් පොඩි සංවාදයක් පටන් ගන්න විතරයි.:yes:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,217
    2
    10,812
    113
    Home Sweet Home
    ඕව දාන්න එපා බන් මේකේ , හැමෝම ඕව දන්නවා :yes:, එත් අසරණ කමට තමා යන්නේ සමහරු:(
    පිස්සුද මචන් . අලි ටොම් පච කියන එකෙක්ට පබ්ලිසිටි දෙන්නෙ මොකටද. මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ ඒ වෙලාවෙ හිතට ආපු තරහට. මේවට රැවටිලා ඉන්නව නම් පොඩි සංවාදයක් පටන් ගන්න විතරයි.:yes:
     

    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    මූ කියන අනාවැකි හරියනවා නෙ බං ගොඩක් මිනිසුන් ට
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,466
    1,422
    113
    This type of fraudsters flourish due to gullible people being influenced by media for money to belive in this scum. What economic damage is done by these men cannot be measured in monetary terms.
     
    • Love
    Reactions: Candid-B