1. Candid-B

    ප්‍රීමා කොත්තුමී චැලේන්ජ්

    මැරියන් කාල. ගොන් හරක්.:sorry:
  2. Candid-B

    🐬තෙල් බින්දුවක් වත් නැතිව 🐬පුංචි මාළු බද&#

    හාල් මැස්සෝ... අමු හාල් මැස්සෝ.. හාල් මැස්සෝ.. පන්සීය දෙසිය පනහයි..
  3. Candid-B

    වාහනේ හොදගන්න නියම ගැජට් එක

    එළකිරි GT අයියගෙ කටහඬ ගන්න උත්සහයක් කරල තියෙනවා. ඌ වගේ ලස්සනට පැහැදිලිව කියන්න pronounce, mic system එක හොඳට තියෙන්න ඕන. බොහොම ස්තූතියි කොල්ලා. මම මේක ගන්න හොඳද නරකද කියල අහල ත්‍රෙඩ් එකක් දාන්න හිටියත් ඒක එහෙම්ම අමතක වුණා. Sub කරා.:yes:
  4. Candid-B

    99 n beruna....

    බයික් එක මොකක්ද ?:confused:
  5. Candid-B

    කඳ සුරිදුනි මාලදිවයින් සිංදුව අහල තියනවද

    නැත්තන් ඔය ලංකාවෙ හම්බයෙක් මාලදිවයින් ගිහින් උන්ට සින්දුවක් හදල දීල ද්වෙහි භාෂාවෙන්(මාලදිවයිනේ භාෂාව). ඒකට දාල තියෙන්නෙ කඳ සුරිඳුනි තනුව. කැරි හම්බයො ඉන්නෙ. :rofl:
  6. Candid-B

    කඳ සුරිදුනි මාලදිවයින් සිංදුව අහල තියනවද

    අපෙන් උන් උස්සල බන්. අපිට නොතේරුණාට සිංහල භාෂාව ප්‍රසිද්ධයි. ඒ වගේම අපේ රටත්. :yes:
  7. Candid-B

    Mata Ada dawasema negala mitto!

    mona mas da kawe ? mini mas da ?:confused:
  8. Candid-B

    මේ ඡන්ද AD එක මතකද​?

    ඇඩ් එක පටන් ගන්නකොටම "කෑවෝ කෑවෝ" කියල පටන් ගන්නෙ. :rofl:
  9. Candid-B

    නාගානන්ද හොරිකඩ බල්ලා

    මේකෙ මාතෘකාව වෙනස් කරන්න බැරිද ? නැත්තම් මේ ත්‍රෙඩ් එක ඩිලීට් කරල දාන්න. මම මනුස්සයෙක්ට මෙහෙම කිව්ව එක වැරදියි.:sorry:
  10. Candid-B

    ගෝඨා ගන්න චන්ද ප්‍රමානය අනුමාන කරන්න

    උබ කියන දේ නම් මට තේරෙන්නෙ නෑ. ඒත් ගෝඨා ස්ටේජ් නැගල යටිගිරියෙන් කෑමොර දීල පුකදීගෙන කෑ ගහන්නෙ නෑ. ඒ වගේම බොරුවට ජයවේවා කියල කෑ මොර දෙන සෙට් වලට දේශන දෙන්න යන්නෙත් නෑ. කෙනෙක්ගෙ මොළේ තරම කට ඇරියම පේනව බන්. ගෝඨා කියන දේ සාවදානව කනට මිහිරිව අහන් ඉන්න පුළුවන්. කියන දේ ඇත්ත හෝ නැත්ත බව ඒ ඒ පුද්ගලයගෙ...
  11. Candid-B

    Bonsai ගහක් නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න...

    Na ban mama kiuwe un Uththare kiyanawa, api prashne ahala unta yawanna one. :sorry:
  12. Candid-B

    ගෝඨා ගන්න චන්ද ප්‍රමානය අනුමාන කරන්න

    :yes: ඔවු බන් මුඩුක්කු වල ඉපදුන උන් කිසිම දේශපාලනය ගැන දන්නැතුව බලයට එනවා. අන්තිමට රටට කෙළ වෙනවා. උබ කියන කතාව හරියටම හරි. දේශපාලන බැක්ග්‍රවුන්ඩ් එකක් නැතුව එන කිසිම එකෙක්ට ඡන්දෙ දෙන්න නරකයි. ඡන්දෙ තියෙන්නෙ නිකන් පාත් වෙන එවුන්ට දෙන්න නෙමෙයි. දේශපාලන බුද්ධියක් තියෙන අතීතයෙත් දේශපාලනය කරල තියෙන...
  13. Candid-B

    ගෝඨා ගන්න චන්ද ප්‍රමානය අනුමාන කරන්න

    :yes: උබ හරි. දේශපාලනේ නොකරපු එකෙක්ට කවදාවත් එන්න දෙන්න නරකයි. ගහල පන්නන්න ඕන කැරි පක්කුන්ව.
  14. Candid-B

    Bonsai ගහක් නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න...

    උත්තරේ කියනවා. ප්‍රශ්නෙයි අපි අහන්න ඕන. :yes:
  15. Candid-B

    Bonsai ගහක් නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න...

    මාත් එකක් පොඩි කාලෙ හිටෙව්ව. මට ඕක බොන්සායි වෙනකන් ඉවසන් ඉන්න බැරුව තරහ ගිහින් විසික් කරල දැම්මා ගහ පිටින්. :D
  16. Candid-B

    DIVORCE කට්ටිය DIVORCE club එකට සෙට් වෙන්න

    divorce කියන්නෙ නීතියෙන් වෙන්වීමනේ. marriage කියන්නෙ නීතියෙන් කසාද බැඳීමනේ. මෙතන නීතියෙන් කසාද බැඳල ඉන්න හැමෝමත්, නීතියෙන් වෙන්වෙලා ඉන්න හැමෝමත් ත්‍රෙඩ් දාල නෑ මම බැන්දා/ මම ඩිවෝස් වුණා. අනික ජීවිතේ මිහිරි අත්දැකීම් හැරෙන්න මිනිස්සු අමිහිරි අත්දැකීම් මතක් කරන්න කාටවත් ඒවා කියන්න පෙළබෙනව අඩුයි. :D

    No contents