නියමයි. ඌට හොඳ දේවල් අනිවා පුරුදු කරපන්. කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න. දැන් හැදෙන පොඩි වුන් ගාව නැත්තෙම ඒ දේවල්. manners, discipline, ethics මොකුත් නෑ සමහර පොඩි වුන් ගාව. සබ්ස්ක්‍රයිබ් කරා. තනියම සරුංගලයක් හදා ගන්න, කුරුම්බැට්ටි මැසිමක්, රූං පෙත්තක්, උණ බට තුවක්කුවක්, වෙසක් කූඩුවක් හදා ගන්න...