අඩි 24' ක් දිග උස 16' වර්ග ඵලය අඩි වලින් = 384' (වර්ග අඩි)
වර්ගඵලය අඟල් වලින් - 384*(12x12) =55296" (වර්ග අඟල්:rofl:)
සිමෙන්ති ගලක දිග (14") , උස(6")
සිමෙන්ති ගලක මුහුණත වර්ගඵලය = 84"(වර්ග අඟල්)
අවශ්‍යය සිමෙන්ති ගල් ප්‍රමාණය - 55296/84=658 (ගල් 670ක් ගෙනෙන්)
සිමෙන්ති කොට්ට ගාන බාස්ගෙන්...