බර වාහන ලයිසන්....
මචන්ල අපේ අංකල් කෙනෙක්ට ඩෙලිකා වෑන් එකක් තියෙනවා. 38 නම්බර් එක. ඩීසල්. ඌ මට ඒක drive කරන්න දුන්නෙ නෑ. ඒක ඩ්‍රයිව් කරන්න බර වාහන ලයිසන් තියෙන්න ඕන කිව්වා. මට තියෙන්නෙ සැහැල්ලු වාහන ලයිසන්. එහෙම එකක් තියෙනවද බන් ? මාර හුත්තක්නෙ බන්.
මට පොඩ්ඩක් මේක පැහැදිලි කරල දියන්.

උබල තමයි එළකිරියෙ ඉන්න යම් කිසි දෙයක් දන්න මිනිස්සු. ඒත් මට උබට බඩ පිරෙන්න දෙන්න තරම් මා ළඟ රෙප් නෑ. පුළුවන් විදිහට දුන්න. බොහොම ස්තූතියි මචන්.