1. Candid-B

    නැවතත්-ප්‍රහාරයකට-සුදානමක්.

    උබේ අර Phantom 3 drone එක මරු බන්. ඩ්‍රෝන් එක කීයක් වුණාද ?:love:
  2. Candid-B

    Mata Motorbike ekak ganna hitai Sinhalayo for travelling!

    මදුරුව බයික් එකක් ගනින්. තෙල් නැති වුණත් පැදගෙන හරි එන්න පුළුවන්.:D
  3. Candid-B

    අද අලුයම සිදුවූ මාරක බස් අනතුර

    අලි රාළ අලි ලොරිය..අලි රාළ අලි ලොරිය..අලි රාළ අලි ලොරිය..අලි රාළ අලි ලොරිය..
  4. Candid-B

    ගලියක් ලීක් වෙන එකක්රි පෙයාර් කරන්න කවුර&#3540

    මේ නාථ සර්ගෙ නම්බර් එක නේද :confused:
  5. Candid-B

    ගලියක් ලීක් වෙන එකක්රි පෙයාර් කරන්න කවුර&#3540

    photo එකක් නැතුව හරියටම කියන්න අමාරුයි. :yes:
  6. Candid-B

    ගලියක් ලීක් වෙන එකක්රි පෙයාර් කරන්න කවුර&#3540

    හිරිකොතේ ඉන්න එකෙක්ට කියපන්. විනාඩියෙන් කරල දෙයි. නැත්තම් කියපන් අපේ නාථ සර්ට. :)
  7. Candid-B

    නැවතත්-ප්‍රහාරයකට-සුදානමක්.

    ආහ් තට්ට කුකුලෝ..:)
  8. Candid-B

    අද අලුයම සිදුවූ මාරක බස් අනතුර

    :yes: හරි හරි ඉතින් මම නෑ කිව්වෙ නැහැනෙ සුදූ. උබ කියන එක ඇත්ත. අනික මේ බස් වැඩියි බන් දැන්. උන්ගෙ තරඟයක් තියෙන්නෙ. අපේ පාරවලුත් මහ ගොන් නෙ බන්. ද්විත්ව මංතීරු නැති නිසානෙ මාරක අනතුරු වෙන්නෙ. අනික ලේන් එකේ දකුණෙන් ලොටන වාහන පොන්නයොත් ඉන්නවනේ හරියට පාර උන්ගෙ වගේ යන. ඉතින් උන්ව overtake කරන්න...
  9. Candid-B

    Gota - 2020

    පෙසිමිස්ට් කම්මැළියි බන්. මොකක් හරි ආතල් එකක් දියන්කෝ. :sorry:
  10. Candid-B

    Gota - 2020

    නෑ නෑ දැන්ම එන්න එපා කියපන්. අපි තාම ලැහැත්ති වෙනවා.:sorry:
  11. Candid-B

    Gota - 2020

    ඡන්දෙ දෙන්නැත්තන් තොපිලව පුකට පයින් ගහල රටෙන් නෙරපන්න ඕන කැරි පොන්නයන්ව. ජන්දෙ තියෙන්නෙ පාවිච්චි කරන්න. පොන්නයෙක්ට හරි ඡන්දෙ දාපන්. ඡන්දෙ නොදෙන්නෙ වහල්ලු. ඇයි ඉතින් වහල්ලුන්ට උන්ගෙ මතයන් ප්‍රකාශ කරන්න බැහැනේ. :)
  12. Candid-B

    Gota - 2020

    :cool:
  13. Candid-B

    අවම පර්චස් ගණන

    No I'm sorry bro I was joking. as I know, in Colombo, you are generally only allowed to build on your land if it measures more than six perches. it might depends the area you live in. so ask from gramasewaka of your area or else from a well-experienced draftsman. :)
  14. Candid-B

    අද අලුයම සිදුවූ මාරක බස් අනතුර

    එහෙම එකම වේගයක් තියන් එන්න අමාරුයි බන්. ඒ මනුස්සයට තමුන්ගෙ මනස හරියට තියා ගන්න පුළුවන් සහ ගැම්මක් එන්නෙ ගමන පටන් ගත්තු ගමනුයි සහ ගමනාන්තයට ළඟා වෙන්න කිට්ටුවයි. මැද්දෙදි අනේ මට බෑ මේ මොන හුත්තක්ද කියල හිතෙනවා ඇති.:(
  15. Candid-B

    වාසි වැඩිම ++

    වාසි ගොඩයි:)
  16. Candid-B

    අවම පර්චස් ගණන

    පර්චස් 1යි.
  17. Candid-B

    Vehicle suggestion 😁

    මහත්තයා එකපාර කෑෂ් දෙනවද නැත්තම් ලීස් කරනවද ? :)
  18. Candid-B

    BIke එකක් ගන්න

    ෆුට් බයික් ආස නැද්ද ? ෆුට් බයික් එකට එන්ජිමක් සෙට් කරල හදා ගනින්. :)
  19. Candid-B

    අද අලුයම සිදුවූ මාරක බස් අනතුර

    ඔයා තනුජක නේද ?:D
  20. Candid-B

    අද අලුයම සිදුවූ මාරක බස් අනතුර

    මට ඉස්සර පොඩි කාලෙ හිතුණ දෙයක් තමයි වාහන වලට බ්‍රේක් වදින්නෙ නැත්තම් ඔය බස් වලට වගේ ඉස්සරහට හොඳ magnet (neodymium)එකක් හයි කරා නම් බස් දෙක එකට මූණට මූන වදින්නෙ නෑ. විකර්ශණය වෙනවා. :D

    No contents