හම්බෝ. උබ අම්මටයි තාත්තටයි ඇත්ත විස්තරේ කියන්න. ඔහොම ගුණමකු සහෝදරයො ඉන්නවා බ්‍රෝ. උබ උන්ව වෙනස් කරන්න යන්න එපා. සහෝදරයො තරහ කරනෙගෙන උබේ වැඩ ටික සහ අම්මලට තාත්තලට උදව් කරපන්. අනික් පාර අරූ සල්ලි ඉල්ලුවම උගෙ ගෑනි ඉස්සරහ ඌව නෝන්ඩි කරපන්. කියපන් කෙලින්ම බෑ මේ සල්ලි අම්මලට කියල. සහෝදරයො කියන්නෙ...