අද අලුයම සිදුවූ මාරක බස් අනතුර

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,973
    2,331
    113
    Birmingham
    කිසිම හදිසියක් නෑ මචන්.. මුන් කරන්නේ ගමනෙන් බාගයක් දුර හෙනම ස්ලොව් ඇවිත් ඉතුරු ට්ක 100ට පාගන්න හදනවා... ජරා විදියට යන්නේ.. මම රෑට එනවා ඉස්සර මාතර ඉදන් ගාලු පාරෙ කොළඹ.. මාතර ඉදන් ගාල්ලට එනව කෙලගෙන. එතන ඉදන් ස්ලොව් එනව කලුතර හරියට 20ට 30ට. ආයෙම එතන ඉදන් ඔන්න පාගනව පිස්සු බල්ල වගේ පාරේ අනිත් පැත්තෙමයි යන්නේ.. මුලු ගමන පුරාම සාමාන්‍ය වේගයක් තියන් එනවා නම් ඔය ප්‍රශ්න වෙන්නේ නෑ..

    මේක තමා නීතියක් ගේනව නම් මන් හිතන විදිහට නියම විසදුම
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,220
    113
    Three- wheel aekaaka wahane podduk hapa ganna. Police giyahama Three-wheel porata police aya salute gahn nethi aeka witharai.

    ඒක ඇත්ත බං. මුං මොකද උන්ට එච්චර බය :dull:
    ආයි බස් කාරයෝ බලපං කහ ඉර ඔන්න මෙන්න තියලා නවත්තනවා. අපි ඕවටේක් කරලා ඉස්සරහා පොලිස් කාරයෙක් හිටියොත් අපිට බඩු බනිස්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    ඒක ඇත්ත බං. මුං මොකද උන්ට එච්චර බය :dull:
    ආයි බස් කාරයෝ බලපං කහ ඉර ඔන්න මෙන්න තියලා නවත්තනවා. අපි ඕවටේක් කරලා ඉස්සරහා පොලිස් කාරයෙක් හිටියොත් අපිට බඩු බනිස්.

    :(:(:(
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඒක ඇත්ත බං. මුං මොකද උන්ට එච්චර බය :dull:
    ආයි බස් කාරයෝ බලපං කහ ඉර ඔන්න මෙන්න තියලා නවත්තනවා. අපි ඕවටේක් කරලා ඉස්සරහා පොලිස් කාරයෙක් හිටියොත් අපිට බඩු බනිස්.

    :yes::yes::yes:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    එහෙම එකම වේගයක් තියන් එන්න අමාරුයි බන්. ඒ මනුස්සයට තමුන්ගෙ මනස හරියට තියා ගන්න පුළුවන් සහ ගැම්මක් එන්නෙ ගමන පටන් ගත්තු ගමනුයි සහ ගමනාන්තයට ළඟා වෙන්න කිට්ටුවයි. මැද්දෙදි අනේ මට බෑ මේ මොන හුත්තක්ද කියල හිතෙනවා ඇති.:(

    Umbala wage gon haththa nisa thamai ratata kelawenne. Wena ratawal Wala truck drivers la inne ban 8 hours hariyata wada karanawa. Break ekak gannawa, ayeth yanawa. Hariyata neethiyata wada..

    Bus drivers ta ninda yanawa wage gon Katha kiyanna epa. Pays 8k hariyata concentrate karala wada karanna one. Labour laws thiyenna one hariyata niwadu ganna, 8 hours walata limit karanna.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    kalayak awa ne bus walata GPS tracker ekak fix karanna pare anek pathen yana ekai speed ekai okoma watenna control center ekaka bus karayao tika kohoma hari kuru kuru gala eka nawatha gaththa.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,223
    113
    Mother Earth
    Umbala wage gon haththa nisa thamai ratata kelawenne. Wena ratawal Wala truck drivers la inne ban 8 hours hariyata wada karanawa. Break ekak gannawa, ayeth yanawa. Hariyata neethiyata wada..

    Bus drivers ta ninda yanawa wage gon Katha kiyanna epa. Pays 8k hariyata concentrate karala wada karanna one. Labour laws thiyenna one hariyata niwadu ganna, 8 hours walata limit karanna.

    :yes: හරි හරි ඉතින් මම නෑ කිව්වෙ නැහැනෙ සුදූ. උබ කියන එක ඇත්ත. අනික මේ බස් වැඩියි බන් දැන්. උන්ගෙ තරඟයක් තියෙන්නෙ. අපේ පාරවලුත් මහ ගොන් නෙ බන්. ද්විත්ව මංතීරු නැති නිසානෙ මාරක අනතුරු වෙන්නෙ. අනික ලේන් එකේ දකුණෙන් ලොටන වාහන පොන්නයොත් ඉන්නවනේ හරියට පාර උන්ගෙ වගේ යන. ඉතින් උන්ව overtake කරන්න opposite direction lane එකට දාන්න ඕන. ඒක නිසා මූණට මූණ හැප්පෙනවා.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    :yes: හරි හරි ඉතින් මම නෑ කිව්වෙ නැහැනෙ සුදූ. උබ කියන එක ඇත්ත. අනික මේ බස් වැඩියි බන් දැන්. උන්ගෙ තරඟයක් තියෙන්නෙ. අපේ පාරවලුත් මහ ගොන් නෙ බන්. ද්විත්ව මංතීරු නැති නිසානෙ මාරක අනතුරු වෙන්නෙ. අනික ලේන් එකේ දකුණෙන් ලොටන වාහන පොන්නයොත් ඉන්නවනේ හරියට පාර උන්ගෙ වගේ යන. ඉතින් උන්ව overtake කරන්න opposite direction lane එකට දාන්න ඕන. ඒක නිසා මූණට මූණ හැප්පෙනවා.

    Pare wahana slow yanawa kiyala ban bus karayo risk ekak aragena hariyanne na be ban. Minissunge jeewitha ekka sellam karanna denna ba ne.

    Bus halt Wala paya ganan nawaththagena inne nathuwa, Kota Kota senaga patawaganne nathuwa giyanam passe 100 ta yanna one na.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    6 k nemey ban udema 11k merila den ita vedi ethi.

    Math dan tikakata kalin kalutara north polisya lagata gihin balala awe. Etana hitapu ekek kiwa 15 k marila kiyala a wenakota. CTb eke apu ayata tamai amarui. Habai private eke seat okkoma galawala issarahata awith. CTb eka Madden damage wela gal rola patawapu loriyeth wadila. Eka issarakaranna gihin tamai kelawagena thiyenne.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,959
    113
    Panadura
    මේ බස් උකන්නොන්ට නම් නීති වැඩි කරන්න ඕනේ. මුන්ට තියන්නේ පුදුම හදිස්සියක්. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ තිරිසන්නු වගේ යනවා. අන්තිමට මිනිස්සු කී දෙනෙක් නම් මේවගෙන් දුක් විදිනවද.

    :yes: :yes: :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,223
    113
    Mother Earth
    අලි රාළ අලි ලොරිය..අලි රාළ අලි ලොරිය..අලි රාළ අලි ලොරිය..අලි රාළ අලි ලොරිය..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara

    Math dan tikakata kalin kalutara north polisya lagata gihin balala awe. Etana hitapu ekek kiwa 15 k marila kiyala a wenakota. CTb eke apu ayata tamai amarui. Habai private eke seat okkoma galawala issarahata awith. CTb eka Madden damage wela gal rola patawapu loriyeth wadila. Eka issarakaranna gihin tamai kelawagena thiyenne.

    අම්මෝ 15ක් :sorry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,200
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට ඉස්සර පොඩි කාලෙ හිතුණ දෙයක් තමයි වාහන වලට බ්‍රේක් වදින්නෙ නැත්තම් ඔය බස් වලට වගේ ඉස්සරහට හොඳ magnet (neodymium)එකක් හයි කරා නම් බස් දෙක එකට මූණට මූන වදින්නෙ නෑ. විකර්ශණය වෙනවා. :D

    පොඩිකාලෙත් මෝඩයලු නේද? :lol: