තනුජක_ආමන්ත්‍රණය

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,332
    20,725
    113
    Panadura
    මේක ලංකාවේ සමාජයේ හැමදාටම තියන ප්‍රශ්නයක්. කෙනෙකුට වැදගත් විදියට ආමන්ත්‍රණය කරන්න ඒ තැනැත්තාගේ තනතුර අදාළ කර ගැනීම අපේ සමාජයේ තියන පහත් ගතියක්. විවිධ වෘත්තීන් කලත්, විවිධ උගත් මට්ටම් තිබුනත්, දුප්පත් පෝසත් භේදයක් තිබුනත් සියලු දෙනාට මනුස්සයන් ලෙස යම් ගෞරවයක් ඇතිව කතා බහ කිරීම ලංකාවේ සිදු වෙන්නේ බොහොමත්ම කලාතුරකින්. පාරේ වාහනයක් එලවන කෙනා රියදුරෙක් මිසක් දොස්තරද නඩුකාරයෙක්ද ටැක්සිකාරයෙක්ද කියන එක වැදගත් නැහැ. නමුත් අපේ සමාජය පුරුදු වෙලා තියෙන්නේ, ඒ වාගේම ජනමාධ්‍ය වලින් කියවෙන්නේ රියදුරාගේ වෘත්තීය තත්වය අනුව උසස් හෝ පහත් කරලයි. මේ කැත පුරුද්ද කවදාවත් අපේ සමාජයෙන් තුරන් වෙන බවක් පේන්නේ නැහැ. එළකිරි එක වගේ සමාජ එකමුතුවකදීත් එකිනෙකාට ආමන්ත්‍රණය කිරීමේදී ඒ ඒ සාමාජිකයාගේ වෘත්තීය/ උගත්කම/සමාජ තත්වය/වයස වැනි දේවල් අදාළ කරගැනීම කනගාටුවට කරුණක්. හැම සාමාජිකයෙකුගේම ගෞරවය රැකෙන ආකාරයට කතා බහ කරනවා මිසක්, කෙනෙක් උසස්, තවකෙනෙක් පහත් කියා සැලකීම නොකළයුතු දෙයක්.

    :yes: :yes: :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :baffled:

    magistrate unata thama kolla..

    35k wath nathuwa athi mama hithanne

    ඉස්කෝලෙ 11 12 ඉන්න කාලෙ අවුරුදු 23 24 උන් මුරට ඉන්නකොට මුර අංකල් කියල තියෙන එකේ ඕක මොකක්ද :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉස්කෝලෙ 11 12 ඉන්න කාලෙ අවුරුදු 23 24 උන් මුරට ඉන්නකොට මුර අංකල් කියල තියෙන එකේ ඕක මොකක්ද :rofl:

    ubalage iskole ehema kiwwada?

    ape iskole murata hitiye okkoma wayasin uncle la...

    habai ithin ow.. mura aiye kiyala kiyanawa kawada wath ahala dakala nane kohewath,,, :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ubalage iskole ehema kiwwada?

    ape iskole murata hitiye okkoma wayasin uncle la...

    habai ithin ow.. mura aiye kiyala kiyanawa kawada wath ahala dakala nane kohewath,,, :D

    වැරදිලා කියවෙලා තියෙනව :lol: තාමත් මුරට ඉන්න කෙනෙක් දැක්කාම අවධානෙන් හිටියෙ නැත්තං කතා කලොත් කියවෙන්නෙ මුර අංකල් කියල :rofl:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    80.gif

    පිස්සුද මචං... ඌ මේකට එන්නෙ නඩු අහන්න නෙවෙයි. පොඩි බ්‍රේක් එකක් ගන්නනේ... අපිත් මෙතන ඔහොම යටහත් පහත්කම් පෙන්නුවොත් එයා බලාපොරොත්තුවෙන දේ එයාට ලැබෙන්නෙ නෑ... මේකත් ගරු අධිකරණය වගේ වෙයි... හැමෝම එකාවගේ ඉන්නනේ ඕන. හැබැයි අවමන් කරන්න හොඳනෑ... කට කැඩිච්ච කතා කියන්න වගේ දේවල් නැතුව හොඳට කතා බහ කරල හිටියම ඉවරයි.....

    කොහොමද ඔයි කට කැඩුනහම කතා කියන්නේ.. :baffled::P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582

    අනේ... අනේ... උඹත් අහන දේවල්...
    එතකොට පෙට්ටිය කැඩුනම අහවල් වැඩේ කොරන්නෙ කොහොමද දනෙ නෑ
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    නඩු කාරයන්ට උසාවි අස්සේ ගෞරව දීලා කතා කරන එක අනිවාර්ය දෙයක්. නමුත් හැමතැනම ඕනවට වඩා ගෞරව කරන එක නම් ගොන් පාට්.ඒක කරන්නත් බෑ.නයිට් ක්ලබ් එකකට ගිය වෙලාවක ස්වාමිනි ස්වාමිනී කියලා අමන්ත්‍රනය කරන්න බෑනේ.
    අනිත් එක නඩු කාරයාගේ ගෑනි නඩු කාරයට මැට්ටා,බූරූවා,මීහරකා,ගොන් තඩියා කියලා ගෙදරදි ආමන්ත්‍රනය කරා කියලා නඩු දාන්න පුලුවන්ද අපහාස කරා කියලා.මම දන්න හැටියට නඩු කාරයන්ට ෆේස් බුක් සහ සමාජ ජාලා යන්නත් තහනම්.ඒ වගේම අනවශ්‍ය විදිහට පාටි වලට යන්නත් බෑ.ඔවුන්ගේ සමාජ ආශ්‍රයට සහ සමාජ ජීවිතයට දැඩි සීමාවන් තියෙනවා.ඒක නිසා හුගක් අය ගෙවල් වල නිතරම ඉන්නේ.අත්‍යවශ්‍ය කරුනකට තමයි යන්නේ.නඩු කාරයන් පෝලිම් වල තියන්නේ නැත්තේ ඕවගේ වලියක් ගියොත් ඒකෙන් නඩු කාරයාට වගේම ඔහු එක්ක ගැ‍ටුමට යන කෙනාගෙත් අයිතිවාසිකම් වලට බලපෑමක් වෙනවා.දෙන්නටම අසාධාරනයක් වෙනවා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේක ලංකාවේ සමාජයේ හැමදාටම තියන ප්‍රශ්නයක්. කෙනෙකුට වැදගත් විදියට ආමන්ත්‍රණය කරන්න ඒ තැනැත්තාගේ තනතුර අදාළ කර ගැනීම අපේ සමාජයේ තියන පහත් ගතියක්. විවිධ වෘත්තීන් කලත්, විවිධ උගත් මට්ටම් තිබුනත්, දුප්පත් පෝසත් භේදයක් තිබුනත් සියලු දෙනාට මනුස්සයන් ලෙස යම් ගෞරවයක් ඇතිව කතා බහ කිරීම ලංකාවේ සිදු වෙන්නේ බොහොමත්ම කලාතුරකින්. පාරේ වාහනයක් එලවන කෙනා රියදුරෙක් මිසක් දොස්තරද නඩුකාරයෙක්ද ටැක්සිකාරයෙක්ද කියන එක වැදගත් නැහැ. නමුත් අපේ සමාජය පුරුදු වෙලා තියෙන්නේ, ඒ වාගේම ජනමාධ්‍ය වලින් කියවෙන්නේ රියදුරාගේ වෘත්තීය තත්වය අනුව උසස් හෝ පහත් කරලයි. මේ කැත පුරුද්ද කවදාවත් අපේ සමාජයෙන් තුරන් වෙන බවක් පේන්නේ නැහැ. එළකිරි එක වගේ සමාජ එකමුතුවකදීත් එකිනෙකාට ආමන්ත්‍රණය කිරීමේදී ඒ ඒ සාමාජිකයාගේ වෘත්තීය/ උගත්කම/සමාජ තත්වය/වයස වැනි දේවල් අදාළ කරගැනීම කනගාටුවට කරුණක්. හැම සාමාජිකයෙකුගේම ගෞරවය රැකෙන ආකාරයට කතා බහ කරනවා මිසක්, කෙනෙක් උසස්, තවකෙනෙක් පහත් කියා සැලකීම නොකළයුතු දෙයක්.

    +++++
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,786
    8,118
    113
    Kotahena

    Sad truth. මේ thread එක දාපු පොන්ස් ගෙ පරම්පරාවේ උං අනිවා ගමේ වාහනයක් යනකොට රෙද්දක් කරෙන් අරගෙන කාණුවට බහින dial වෙන්න ඕන. ඕකුං හින්දා තමයී මේ මුළු රටේම කරුම ගෙවන්නේ. VIP ගගා hazard ලයිට් දාගෙන පාරේ යන ගස් බල්ලො බිහි වෙලා තියෙන්නේ මේ වගේ හුත්තිගෙ පුතාලා උන්ට කෙලවරක් නැතිව පුක දෙන හින්දා. තනුජක ට එහෙම කියනවා නෙමෙයි. ඒ කෙනා ගෙ රස්සාව එයා කරලා ඒ පට්ටම පැත්තක තියලා එළකිරි එකේ සෙට් වෙන්න ඇවිල්ල උදවු කරනවා හොඳ මනුස්සයෙක්. ඉතින් එතනින් එහාට පදවි තානාන්තර බල බලා මෙතන හැමිනෙන්න හදන සහ අනික් උන්වත් හමුවන්න හදන් නැතුව ජනෙලෙන් අහකට පුක අරං ගියානං හොඳයි thread එක දාපු ගොං වහන්සෙ (ඌ ට දෙන්න තියෙන තනතුර ඕක තමයී ඉතිං)
     
    Last edited:
    • Like
    Reactions: tas

    :yes::yes::lol:
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    ඔව් බන්. නඩු කාරයා උනත් අනවශ්‍යය තැනක අනවශ්‍යය ගැ‍ටුමක් ඇති කරගත්තොත් ඌට තමයි කෙල වෙන්නේ.ඒකනේ අර හෙලුවෙන් කාරෙක හිටපු අගවිනිසුරුට උනේ.
     
    vaka123

    Member
    Mar 30, 2011
    19
    1
    1
    නඩුකාරයෙක් වෙන්න මහ ලොකු සුදුසු කමක් ඕනි නෑ. කලා සිසුවො තමයි ඕකේ වැඩියෙන්ම ඉන්නේ.හුගක් මැට්ටො ඒක දන්නේ නෑ. කැම්පස් එකේ නීති පීඨයට ගිහින් ඒක පාස් වෙන එක මහමෙරක් වගේ අමාරු එකක් නෙවෙයි.කලා කරන්න යන්නේ හුගක් වෙලාවට පංතිවල අඩුම ලකුනු තියෙන අය.ඊට පස්සේ ආන්ඩුවේ නීතිඥයෙක් විදිහට අවුරුදු දහයක් ඇටැනි ජෙනෙරල් එකේ වැඩ කරාම පුලුවන්.දක්ෂම නීතිඥයන් නඩු කාරයන් වෙන්නේ නෑ.නීතිය සරලව කියල දෙනවනම් ඉස්කෝල වල නඩු කියන්නේ නතින්.නීතිය නතින්.නීතිය නමන්න,නීතිය කරකවන්න,නීතියේ හිල් වලින් රිංගන්න පුලුවන් නම් ඒ නීතිය මෝඩයො හදපු එකක්
     
    vaka123

    Member
    Mar 30, 2011
    19
    1
    1
    හුගක් අය මේකේ ඉන්න අයට උපදෙස් අවාද දැනුම දෙන්න ඕන නම් එලකිරි හෙල්ප් කියන එකට ගිහින් ත්‍රෙඩ් දාපල්ලා.උඹලා මොකා උනත් මොකක් කරත් අපිට ඒක වැඩක් නෑ .මේ ටෝක් ෆෝරම් එකේ යම්කිසි ‍ෆ්‍රීඩම් එකක් තියෙනවා.උඹලා මොකා උනත් ඒක වැඩක් නෑ.ඔය වලි වලට බහින කුකුලො ඔය හෙල්ප් ෆෝරම් වලට බහින්නේ නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නඩුකාරයෙක් වෙන්න මහ ලොකු සුදුසු කමක් ඕනි නෑ. කලා සිසුවො තමයි ඕකේ වැඩියෙන්ම ඉන්නේ.හුගක් මැට්ටො ඒක දන්නේ නෑ. කැම්පස් එකේ නීති පීඨයට ගිහින් ඒක පාස් වෙන එක මහමෙරක් වගේ අමාරු එකක් නෙවෙයි.කලා කරන්න යන්නේ හුගක් වෙලාවට පංතිවල අඩුම ලකුනු තියෙන අය.ඊට පස්සේ ආන්ඩුවේ නීතිඥයෙක් විදිහට අවුරුදු දහයක් ඇටැනි ජෙනෙරල් එකේ වැඩ කරාම පුලුවන්.දක්ෂම නීතිඥයන් නඩු කාරයන් වෙන්නේ නෑ.නීතිය සරලව කියල දෙනවනම් ඉස්කෝල වල නඩු කියන්නේ නතින්.නීතිය නතින්.නීතිය නමන්න,නීතිය කරකවන්න,නීතියේ හිල් වලින් රිංගන්න පුලුවන් නම් ඒ නීතිය මෝඩයො හදපු එකක්

    ඉතින් ඔබතුමාගේ රැකියාව මොකක්ද ?
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    සේරම හරි කියමු
    ඒත් අර තනුජක ගිහින් රෙඩ්_ෆ්‍රේම් හම්බුනා කියපුවා
    රෙඩා මූ ඉස්සරහම බීලා අහසට වෙඩි තියපු කතා එහෙම අමූලික බොරු නේද?
    :rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,786
    8,118
    113
    Kotahena
    තනු පකයා, තනුජ+පකා, තනූජක ජීවමානයි, 154, puka deema, red frame = thanujaka, thanujaka ponnaya, thanujaka+ponnapaka

    බලහන් ටැග් ටික. මු අරූ ට කරලා තියෙන්නේ හානියක් මිසක් උදවුවක් නෙමෙයි. අර මැස්සා ට කඩුවෙන් කොටපු මෝඩ මිතුරා ට වඩා මොලේ තියෙන හතුරා හොඳයි කියලා කතාවක් තියෙන්නෙ ඔන්න ඕක නිසා තමයි.