1. Dexter-D

    Sweden වල jobs නැද්ද සිංහළු ?

    Job Market එකට Academic Oversupply එකක් තියෙන්නෙ. UK වලත් STEM Subjects වලට ඇරෙන්න අනිත් Degrees කරන උන්ට අදාල Field එකේ Job එකක් හොයා ගන්න ලේසී නෑලු දැන්. Foreign Students ලගෙන් 90%කට එහා ආයෙ තමන්ගෙ රටට යන්න වෙනවා කියලා මම Video එකක දැක්කා. UK වල 2021 ඉදන් අවුරුද්දකට Foreign Students ලා Target...
  2. Dexter-D

    උබේ කොලිටීස් missuse කරන උන්

    කටුස්සා වගේ වෙයන්. නැත්තන් අමාරුයි මේ සමාජෙ. හොද උනොත් අරින්නමයි බලන්නෙ. මට නම් එහෙම නෝට් උනොත් හොදට ඉදලා එකපාර කපනවා අනිත් පැත්තට. ඌ Confuse එතකොට. මිනිස්සු Confuse වෙන තරමට තව එකෙක්ව ආශ්‍රය කරන්න බයයි ශුවර් නැති නිසා. එහෙම කරන්නෙ අනුන්ට කෙලවන්න නෙමෙයි, තමන්ට ගැලවෙන්න.
  3. Dexter-D

    රුසියාවේදී මියගිය සිංහල කොල්ලෝ 😢😢😢

    අඩෝ drone එකකට සෙට් වෙලා injured උනොත් ඌ ලඟින් යන එකාට කියනවා උගේ ඔලුවටම තියලා පලයන් කියලා. ලගින් යන එකා ඔලුවටම තියලා යනවා. සමහරු drone එක ලඟට එද්දී suicide කරගන්නවා. දැක්කම පිස්සු හැදෙනවා. පව් ඉතින් :no:
  4. Dexter-D

    නිළි බඩු

    Social Media වල Promote වෙන Fantacy Life Style එක Reality එකේදී Match කරගන්න බැරි උනාම ඉතින් ෆුල් අන්දුන් කුන්දුන් තමා ජීවිතේ කාට උනත්.
  5. Dexter-D

    AI නිසා උන වෙනස්කම් ?

    පට්ට Easy බන් වැඩ ඉතින්. හැබැයි ඉතින් Learn කරන්න වැඩිපුර Use කරන්නේ. Google වගේ නෙමෙයිනේ. Discussions Build කරගන්න පුළුවන් ඕනේ Topic එකක් ගැන ChatGPT එක්ක එහෙම. Online Business වලදී වගේ නම් Scale කරන්න පුළුවන් ලේසියෙන්. මොන උනත් Subject Knowledge එක නැතුව කිසිම වැඩක් Perfect කරගන්න බෑ. ලේසියට...
  6. Dexter-D

    Migrate වෙනවද ලංකාවෙ ඉදන් Business එකක් පටන් ගන්නවද

    මුලින්ම හරියට Objecive එක පැහැදිලි ගන්න ඕනේ. ගේමක් ගහනවා, ගොඩ යනවා කීවට එතන හරි අරමුණක් පැහැදිලි නැනේ බන්. දැන් ඕනේ තරම් තොරතුරු හොයාගන්න පුළුවන් එකේ Objectives හරියටම Clear කරගෙන ඒ අනුව දේවල් Plan කරන්න. General Ideas වල ඉඳලා තීරණ ගන්න ගියාම තමයි ගොඩක් උන්ට කෙල වෙන්නේ.
  7. Dexter-D

    ලංකාව එන්න එන්නම කාලකණ්ණි වීගෙන එනව කියල හිතෙන්නෙ නැද්ද?

    මේක ඇත්ත කථාව. ඕනේ ප්‍රතිපත්තියක් ඇඟට නොදැනී ක්‍රියාත්මක කරන්න පුළුවන් මිනිස්සුන්ගේ පීඩනය කන්ට්‍රෝල් කරන ගමන් ශේප් එකේ. මිනිස්සුන්ගේ අතේ සල්ලි නැතිවෙනවා කියන්නේ පිස්සු බල්ලෝ වගේ උනාම රට තව අවුල් වෙන එක වෙන්නේ. මේ ආණ්ඩුවත් කෙලවගයි වගේ හිතෙනවා.
  8. Dexter-D

    දිලූෂි හංසිකා 😔❤️

    වැල යන අතට මැස්ස ගැහුවේ නැත්තන් බෑනේ
  9. Dexter-D

    අඩේ ඔප්පුවක් ලියන එකත් ලේසි නෑ නේද

    ඒකත් හරි මචෝ ඒත් ඔය තෑගී ඔප්පු වලත් එක එක කතන්දර තියෙනවනේ නැවත පවරාගන්නා පුළුවන් වගේ. තෑගී ඔප්පුවක් දෙන පදනම වෙන්නෙත් යම් ආදර බැඳීමක් යටතේ දෙනවා වගේනේ. සින්නක්කර ලිවම කෙලින්ම විකිණීමක් වෙන නිසා ආයේ කිසි ප්‍රශ්නයක් පසුවට හිටින්නේ නෑනේ. නැත්තන් ඔය සමහර දෙමව්පියෝ උනත් පස්සට කචල් අදිනවනේ. ඒ නිසා...
  10. Dexter-D

    අඩේ ඔප්පුවක් ලියන එකත් ලේසි නෑ නේද

    ඒක හරි මචං. මම මේ මුද්දර ගාස්තු විතරයි බැලුවේ
  11. Dexter-D

    අඩේ ඔප්පුවක් ලියන එකත් ලේසි නෑ නේද

    මේ විකුණුම්කරයක ( සින්නක්කර ඔප්පුවක් ) මුද්දර ගාස්තු තමා බන්. ඕක උරුමයෙන් එනවා නම් තෑගී ඔප්පුවක් විදියට ලියාගන්න පුළුවන්නේ. එතකොට Valuation කරලා පලවෙනි රු 50000ට 3% කුයි ඉතිරි මුදලට 2% විදියට හැදෙන්නේ. හැබැයි ඉතින් මුද්දර ගාස්තු වැඩිවීම ගැන ලොකුවට හිතන්නේ නැතුව එකවරම සින්නක්කර ඔප්පුවක් විදියටම...
  12. Dexter-D

    අඩේ ඔප්පුවක් ලියන එකත් ලේසි නෑ නේද

    දැන් එහෙම බෑ බන් ආදායම් බදු එකෙන් Check වෙනවා. ඔප්පුවක් වැලිඩ් වෙන්න උන්ගේ සීල් එකත් වදින්න ඕනේ. ඒ නිසා එක එක ජිල්මාට් දාන්න යනවට වඩා තක්සේරු වටිනාකමට අදාලව මුද්දර ගාස්තු ගෙවන එක ඇඟට ගුණයි. නැත්තන් පස්සට කරදර වැඩියි.
  13. Dexter-D

    🌐😔 "Cyberbullying' නිසා තවත් වටිනා ජීවිතයක් අහිමි වුණු හැටි... 😔⚠️

    සිරාවටම. මමත් කාලෙකට කලින් Facebook පාවිච්චියත් නැවැත්තුවා මේ හේතුව නිසා. අනිත් platforms වල Accs හැදුවෙත් නෑ. තමන්ගේ Private දේවල් තමන් එක්කම තියාගන්න එක තමයි හොඳම දේ.
  14. Dexter-D

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    ඔව් නේහ්. Strategic Planing නැතුව ඔය කවුරුත් නිකන් බොරුවට යුද්ධ කරන්නෙ නෑනෙ. High & Longterm impacts measure කරලා තමයි ගහනවා ඇත්තෙ.

    No contents