1. Dexter-D

    මොකක්ද කරන්න පුළුවන්

    උඩින් කියල තියෙනවා වගේ Colombo BIT හෝ Working Experience වලින් පුලුවන්නම් Top-Up එකක් කරන්න
  2. Dexter-D

    CPA වලට කරපු experiment එකක් [Succeful sales experiment]

    මචන් ඔයාට Approval එක හම්බුනාද අවුලක් නැතුව ඔයා තෝරගත්ත Network එකට ඔයා submit කරපු Details හරහා ?
  3. Dexter-D

    CPA වලට කරපු experiment එකක් [Succeful sales experiment]

    දැන් මචන් මේ Business Manager අපිව Over the Phone Contact කරගන්නවද? එහෙමනම් ඒ Discussion එක කොහොමද වෙන්නේ ? මොන වගේ ප්‍රශ්නද අහන්නේ ? ඒ කියන්නේ අපි Ready වෙලා ඉන්න ඕනේ කොහොමද හරියට කතා කරන්න නම් ???
  4. Dexter-D

    ටිකට් කපල සති දෙකයි ආයෙ ඇඩ්මිට් 😥

    තාත්තාට ඉක්මන් සුව ප්‍රාර්තනා කරනවා ! :(
  5. Dexter-D

    CPA වලට කරපු experiment එකක් [Succeful sales experiment]

    පට්ට....Seriously, ඔයාගේ මේ Method එක Follow කරන ගමන් ඉන්නේ. ඔයාගේ උපදෙස් පට්ට වටිනවා. කලින් ඔයාගේ ත්රෙඩ්ස් ඔක්කොම වගේ කියවල තියෙනවා..දිගටම කරන් යන්න බ්‍රෝ.. ඔයාගෙත් ගමනට සුභ පතනවා :love: :love: :love:
  6. Dexter-D

    Career Change කරපු අය අත්දැකීම් බෙදා ගනිමු

    IT තමා Higher Studies වලට කරේ. ලොකු Idea එකකින් කරා නෙමෙයි. Programming Side එකේ Jobs වල හිටියා. මට ඇත්තටම සෙට් උනේ නෑ ඒ Path එක. ඇත්තටම Stress උනා විතරයි. ඕවා ඔහොම උනාට පස්සේ තමා ඔනෑ උනේ මට ආසාවෙන් කරන්න පුළුවන් දෙයක් මොකක්ද කියල හොයන්න. හේතුව සල්ලි හොයන්න කරන දේ ගැන Satisfaction එකක් නැත්නම්...
  7. Dexter-D

    හරියටම අවුරුදු දෙකයි ආයෙ හොස්පිට්ල්..

    ඉක්මණින් සුවය ලැබේවා!!! උඹත් පරිස්සමින් හිටපන් මචං :yes: :love:
  8. Dexter-D

    අද තරගය කල්දමයි

    ෂිට් .... උට්ට :no:
  9. Dexter-D

    මට අවුල් බං මූඩ් ගහල ඉන්නවවැඩ කරන්නහිතෙන්නෙ නෑ

    ඕනෑවට වැඩිය හොද වෙන්න යන්න එපා මොකාට උනත්.ගානට ඉන්න එක තමයි හොදම. මටත් එපා වෙච්ච වාර අනන්ත තියෙනවා. සමහර යාලුවොත් වැඩිය ආශ්‍රය කරන්නේ නෑ දැන් ඔය හන්දම. ඕනෑවට වැඩිය හිතහොද වෙන්න ගියාම ඉවරටම ඉවරයි. දැන් ඉන්නේ ගානට. ඇත්තටම ප්‍රශ්න අඩුයි. හිත නිදහස් :yes:
  10. Dexter-D

    Russia යන්න කියලා..

    යන්න නම් එපා Russian Student Visa නම් Schengen Visa ගහන් වෙන රටකට පනින mind එකෙන්නම්. Real Education Purpose එකක් තියෙනවනම් අව්ලක් නෑ. Russian Student Visa ලංකාවේ Agencies වලින් කරන මාෆියාවක්. අහුවෙන්න එපා. වැලේ වල් නැතුව කෙලවෙලා නන්නත්තාර වෙලාම යනවා.
  11. Dexter-D

    අවංකව උබේ දියුණුව පතන යහළුවන්

    කාලයත් එක්ක වෙනස් වෙනවා හැමදේම. බොක්ක උනත් දෙනවා කියල හිටියට පස්සට එහෙම නෑ. වරදක් කියන්නේ නෑ හැබැයි. කාලයත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා විවිධ හේතු හන්ද. මොකද වයස, අත්දැකීම එක්ක අපි හිතන පතන විදිය වෙනස් වෙනවා. ආශ්‍රය කරන මිනිස්සු වෙනස් වෙනවා , ආශ්‍රය කරන විදිය වෙනස් වෙනවා. අපි ඒක අවබෝධ කරගෙන ජිවත්...
  12. Dexter-D

    HNDIT කරපු කෙනෙක්ට කරන්න හොද Degree මොනවාද?

    ඔයා HNDIT Path එකේ නම් එන්නේ මොරටුව BIT එකෙන් Degree එක Complete කරගන්න. Industry එකේ හොඳ පිළිගැනීමක් තියෙනවා Academic qualification එකක් විදියට job entry level එකේදී. Salary එක depend වෙන්නේ ඔයාගේ Skill එක මත. ඔයා IT වල කරන Field එක හරියටම තෝරාගෙන එක හොඳට Develop කරගන්න Competitive Level එකකට...
  13. Dexter-D

    හවුසින් ලෝන් සහ ගෙයක් සෑදීම/මිලට ගැනීම

    පට්ට වටිනා ත්‍රෙඩ් එකක් :love::love::love:
  14. Dexter-D

    ඉංග්‍රීසි සගවා සිංහල කතා කල ඉංග්‍රීසි උගතා - වී.ජ.මූ...

    මෙතැන ඉංග්‍රීසි කියල කියන්නේ ජ්යාත්තන්තර භාෂාවනේ. ගෝලීය වශයෙන් අපි වගේ පොඩි රටක පැවැත්ම වෙනුවෙන් උනත් ජ්යාත්තන්තර භාෂාව හොඳින් හැසිරවීමේ හැකියාව වැදගත්. ලෝකයේ බොහෝ අලුත් තොරතුරු, දැනුම හුවමාරු වෙන්නේ ඉංග්‍රීසි භාෂාව හරහා. අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාව හරහා. තොරතුරු තාක්ෂණයේ...
  15. Dexter-D

    හිතුමතේ ජිවිතේ බොරුව

    මේ දේවල් දැකපුවහම හිතෙනවා දේශපාලනයයි, මාධ්‍යයි රජතුමයි, පුරෝහිතයි වගේ කොච්චර මිනිස්සුන්ව මුලා කරනවද කියල. දැන් ඔය නංගිගේ Video එකේ නංගි කියන විදියට ඕක ප්‍රචාරණය කරපු මාධ්‍ය ආයතන වලටත් එයාල ගිහින් ඕක කීවට ගණන් ගත්තේ නැත්නම් උන්ට ඕනේ ඒක බොරුවක් උනත් සමාජගත කරලා තමන්ගේ වාණිජ අරමුණු වලට යන්න. තනි...
  16. Dexter-D

    Work From Home අනාගතයේදී කොහොම වෙයිද ?

    ඒක හරි මචන් ඔව් මචන් ------ Post added on 1613273936
  17. Dexter-D

    Online Entrepreneurs Club™ Facebook Group එක ඉවරයි :(

    ඒක නම් ඇත්ත මචන්. මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අලුත් විදියට හිතන්න ගත්තා. අලුත් Opportunities මොනවද තියෙන්නේ කියල පේන්න ගත්තෙත් ඔය Group එක නිසා. නැත්තන් සමහරවිට අනාත නාථ වෙන්නත් තිබ්බ ජිවිතේ. මාත් Fiverr එහෙම ඉගෙන ගත්තේ එතනින්. කියලා දීපු උන්ට පින්සිද්ධ වෙන්න කීයක් හරි හොයාගන්නවා අද. මෙයිට වඩා...

    No contents