1. 1

    හින්දි කොපි..

    මේ පුංචි ගායිකාව ලතා මංගේෂ්කාර් පොඩි කාලේ වගේද??
  2. 1

    කිර්ති වර්ණකුලසූරිය - මරු මිට්ටා මූ

    ~ උපුටා ගැනීම ලංකා ඊ නිවුස්. ටයිටන් සබ්මැරීනය පුපුරුවපු එකා කව්දැයි අපේ එකෙක් සොයා ගනී..! -සත්ගුණාධාර වාර්තා කරයි (ලංකා ඊ නිව්ස් -2023.ජුනි.26, ප.ව.11.25) ටයිටැනික් නටබුන් නැරඹීමේ ටයිටන් සබ්මැරීන චාරිකාව අවසන් වූයේ ජීවිත පහක් පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනි. මේ ජීවිතවලට සිදු වූවේ කුමක්දැයි...
  3. 1

    චුට්ටක් වහ කෑවට කමක් නෑ Australian version 🙈

    Jalna pot set Greek natural Yoghurt එක තමයි මී කිරි හැටියට පැණි දාලා කන්න හොඳම එක. Farmers union Greek style එකත් ඊට සමාන උනාට, දියාරුයි. ඒ වගේම දවසක් යනකොටම වතුර උනනවා.
  4. 1

    ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර මෙන්න

    මේ නගරය MILDURA කියලා ලියැවුනාට, ශබ්ද නගන්නේ මිල්ජුරා කියලයි.
  5. 1

    ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර මෙන්න

    ගිය සිකුරාදා මේක ප්‍රවෘත්ති වල පළමු පුවත හැටියට කිව්වා. මෙල්බර්න් නගරය නැවතත් ලෝකයේ හොඳම නගරය වීමේ තරඟයෙන් ඉදිරියට එමින් පවතින බවත් කිව්වා. දෙවෙනි පුවත වුනේ, මිලියන 1.6 ක මෙල්බර්න් වාසී ජනතාව, මේ පාසැල් නිවාඩුවේදී, මෙල්බර්න් හි miserable weather එකෙන් බේරීම සඳහා ගුවන් මගින් පිටත්ව යාමට ගුවන්...
  6. 1

    Thurstan college පැත්තට යන්න පුළුවන් බස් මොනවද

    එහෙම යනවා කියලා දන්නේ අදයි.:shocked: මම අන්තිමට ලංකාවේ බස් එකක ගිහින් තියෙන්නේ 1989 දී වෙන්න ඕනෑ.:yes:
  7. 1

    Thurstan college පැත්තට යන්න පුළුවන් බස් මොනවද

    138 ඇවිල්ලා, තර්ස්ටන් එක ලඟින්ම බහින්න පුළුවන් නේ !
  8. 1

    ගෝල්ෆේස් අරගලයට පහර දුන්නේ අපි නොවේ.. හිරකාරයන්..

    මේක තමයි මම කියාපු වීඩියෝ ක්ලිප් එක. මට මතක තිබුනේ කුරුවිට බන්ධනාගාරේ කියලයි. ඒක වැරදියි. මේ අය කියන්නේ වටරැක බන්ධනාගාරෙන් ආවා කියලයි.
  9. 1

    සිංහලයෙකුට කෝටි 1000ක් අැදිලා..😍

    Your wishes must have granted. I won.
  10. 1

    ගෝල්ෆේස් අරගලයට පහර දුන්නේ අපි නොවේ.. හිරකාරයන්..

    එක වගේ ඇඳුම් ඇඳගත්ත, කොන්ඩේ කොටට කපාපු, පච්ච කොටාපු කට්ටියක් අල්ලලා, දනගස්වලා තිබුන වීඩියෝ එකක් තිබුනා. ඒගොල්ලෝ ගෙනාවේ හිරේ ඉඳලා (මට මතක හැටියට කුරුවිට හිර කඳවුරෙන්) බවත් එතනදී කිව්වා.
  11. 1

    සිංහලයෙකුට කෝටි 1000ක් අැදිලා..😍

    Wish me Good Luck, Only 2 hrs to draw!
  12. 1

    කිර්ති වර්ණකුලසූරිය - මරු මිට්ටා මූ

    80 දශකයේ අග කාලයේ විතර, මම සේවය කල රාජ්‍ය සමාගමේ සේවකයන්ට ILO (International Labour Organization) මගින් පාඨමාලාවක් පැවැත්වූවා. අවසානයේ විභාගයකින් සමත් උනාම, ILO එක මගින් සහතික පත්‍රයක් ලබා දුන්නා. මේ විභාගය සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු ප්‍රශ්ණ පත්‍රයක් ලබා දී තිබූ අතර, මගේ බොසා, මේක මට...
  13. 1

    මා ජනපති කලොත් වැඩ පෙන්නනවා.. කෝටිපතියන් 10,155කට කැපකරු මාපිය ක‍්‍රමයට සිටළු පාසැල් බාර දෙනවා…

    මෙයාගේ කතා කියවන හැම වෙලාවකම මතක් වෙන්නේ මාක් ට්වේන් ගේ මේ කියමනයි. It is better to keep your mouth closed and let people think you are a fool than to open it and remove all doubt.
  14. 1

    කිර්ති වර්ණකුලසූරිය - මරු මිට්ටා මූ

    කොයි කවුරු අතිනුත් වැරදි, අතපසුවීම් සිදු වෙනවා. බහුතරයක් දෙනා එවැනි වැරදි නැවත සිදු නොවීමට වග බලාගන්නා නමුත්, ඉතාම සුළුතරයක් එකම වැරැද්ද නැවත නැවතත් සිදු කරමින් රටේ/ලෝකයේ උපහාසයට ලක් වෙනවා. කීර්ති වර්ණකුලසූරිය අයිති වෙන්නේ මේ දෙවෙනියට කියූ කොටසටයි. මෙතැන තියන ලොකුම ප්‍රශ්නය, මේ වගේ දිගින් දිගටම...
  15. 1

    උඩරට බස්

    ඉස්සර ලංගම විතරක් තියන කාලේ, උඩරට ඩිපෝ වලට තිබුනේ Mercedes Benz. 352 සහ 1113 වගේ මොඩල් තිබුනේ. ඊට කරුණු කිහිපයක් හේතු වුනා. බෙන්ස් වාහන කඳු අදින්න හොඳ වීමත්, පොඩි turning circle එකක් තිබීමත්, Exhaust brake තිබීමත් තමයි මූලිකම කරුණු. ඒවායේ කොලිටි එක ගැන එහෙම කියන්න උවමනා නැහැනේ. ඉන්පසුව රට...
  16. 1

    අඩුකුලේ බස් පිස්සන්ගේ තොරොම්බල්

    මේ බස්, පාරේ මිනිස්සු පටවාගෙන යනකොට අල්ලලා, මිනිස්සු රස්තියාදු කරලා, පාරවල් බ්ලොක් කරලා මේ කරන්නේ බොරු සෝබන වැඩක්. මේ ප්‍රශ්නේ විසඳන්න තියන පහසු ක්‍රම පාවිච්චි කරන්නේ නැතුව, ඉඳ හිට බස් එකක් අල්ලලා මාධ්‍ය වලට පෙන්නලා වැඩක් නැහැ. හැම බස් එකක්ම අවුරුද්දක් ගානේ fitness certificate එක ගන්න ඕනෑ. ඒක...
  17. 1

    Biometrics not updated in IMMI

    Your kid's biometrics complete according to his age. But, IMMI account not showing that because, there are some data (fingerprints) missing. That's what I mean by technically not complete. I believe this is all correctly done and complete, but immi account does not show it (due to missing...
  18. 1

    Biometrics not updated in IMMI

    No fingerprints for kids under 5. Only the photograph taken. Technically that biometrics is not complete. That's why immi account still ask to provide it. I don't think there is a problem.
  19. 1

    මලීෂ විදුරංගට වෙඩි තැබූ අක්මීමන පොලිසිය සුපුරුදු බේගලය ඇදබායි..!

    //let the god decide who is right or wrong.// Unfortunately, all 330 million gods in Sri Lanka are biased
  20. 1

    සුද්දන් කොල්ල කෑ, මිල කළ නොහැකි ආයුධ හයක් යළි දෙයි

    කංගැට්ටා දැන්ම තියා ලැහැස්ති වෙනවා ඇති.

    No contents