1. 1

    UK වල පාට කරපු පරිප්පු තොගයක් අහුවෙලා

    ලංකාවේ මිනිස්සු කෑම වලට වස විස දාල විකුණන එක ගැන අත්දැකීමක් කියන්නම්. 1990 දශකේ මුල් කාලේ, මගේ යාලුවෙකුගේ වයිෆ් ට Allergy එකක් ආවා. එයාට ලොකු අමාරුවක් නොවුනත්, මේක ඇතිවෙන්නේ කොහොමද කියලා හොයාගන්න දොස්තරලා උත්සාහ කළා. මේක කෑමකින් ඇති වෙන බව සැක කරලා, කෑමට යොදා ගන්නා හැම දෙයක්ම ලියලා රෙකෝඩ් කරන්න...
  2. 1

    දෙයක් දැනගන්න ඕන.

    “Only those who dare to fail greatly can ever achieve greatly.” - Robert F. Kennedy
  3. 1

    විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ලෙප්ට් වූ වගයි.

    මම හිතන්නේ උදේට/හවසට පොත අත්සන් කරන එකයි, පඩි දාට පඩිය ගන්න එකයි ඇර වෙනත් operations මුකුත් තියෙන්න නැතුව ඇති.
  4. 1

    ජිවිතයේ පලවෙනි පාරට ITN එක ගැන ආදරයක් දැනුනා.. Respect ITN...😢

    නැහැ. ITN තමයි මුලින්ම පටන් ගත්තේ. රූපවාහිණි ආවේ පහු කාලෙක.
  5. 1

    Life insurance බොරුවක් කියන නුඹ මේක හොඳට අහගන්න

    මේ ලිපියේ තියන හිනා යන කොටස මේකයි. // අනික තමයි ඕනෙම රක්ෂණ සමාගමක් හදලා තියෙන්නේ තමන්ගේ ඔප්පු හිමියන්ට වන්දි ගෙවන්න. // රක්ෂණ සමාගම් වල මූලික අරමුණ ලාබ ලැබීම මිසක් වන්දි ගෙවීම නොවෙයි. වන්දි නොගෙවා ඉන්න සෑම උත්සාහයක්ම දැරීම තමයි ඔවුන්ගේ මූලික අරමුණ. දැන් ටික දිනකට ඉස්සෙල්ලා, ඕස්ට්‍රේලියානු...
  6. 1

    එංගලන්ත සමුළුවකට ගිය පොලිසියේ 06 කින් 04ක් අතුරුදන්

    උතුරු කොරියාවේ ක්‍රීඩකයන් ඔලිම්පික් එහෙම යනකොට, ඒ ක්‍රීඩකයන්ගේ පවුලේ ලඟම නෑදෑයන් (බොහෝ විට මව්පියන්/සොයුරු සොයුරියන්) ප්‍රාණ ඇපයට තබාගෙන තමයි ඔවුනට රටින් පිටව යාමට අවසර දෙන්නේ. ක්‍රීඩකයන් පැනලා ගියොත්, වෙන දේ හිතා ගන්න පුළුවන් නේ! ලංකාවටත් ඉදිරියේදී එහෙම ක්‍රමයක් හඳුන්වා දෙන්න වෙයි.
  7. 1

    The ASHES❤

    මේ තේම් එකත් නැහැ. රිචී බොනෝ ත් නැහැ. ටෝනි ග්‍රේග් ඇත්තෙත් නැහැ. චැනල් නයින් එකට බ්‍රෝඩ්කාස්ටින් රයිට්ස් ඇත්තෙත් නැහැ. ක්‍රිකට් ගැන බොහොම උනන්දු වෙලා, පිජාමා ක්‍රිකට් අඳුන්වා දීපු චැනල් නයින් එකේ අයිතිකාරයා වෙච්ච කෙරී පැකර් ඇත්තෙත් නැහැ. ක්‍රිකට් බලන්න ආසාවකුත් නැහැ. කාලය මැව් වෙනසක අරුමේ!
  8. 1

    ජිවිතයේ පලවෙනි පාරට ITN එක ගැන ආදරයක් දැනුනා.. Respect ITN...😢

    ITN කියන්නේ ලංකාවේ පළමු TV චැනල් එක. වෙනත් චැනල් එකකට සුභ පතන කොට, පරණම එක ITN බවත් කාටත් මතක් වෙන්න තමයි එහෙම කරන්නේ.
  9. 1

    Sri Lankan fined AUD $5,500 at Australian Airport

    90 දශකයේ අවසන් කාලය වෙන තුරුම වගේ ඉන්දියන් කාරයන් හිටියේ ලාංකිකයන්ට සාපේක්ෂව බොහොම අඩුවෙන්. (ජනගහනය 1500M vs 20M ). නමුත් IT නැගලා ගියාම ඉන්දියන් කාරයෝ තොග පිටින් ආවා. දැන් ඉන්දියන් කාරයෝ තමයි ඉහලින්ම ඉන්නේ . චීන්නු දෙවෙනි තැන.
  10. 1

    Sri Lankan fined AUD $5,500 at Australian Airport

    ඕස්ට්‍රේලියාවේ මොනතරම් නීති රකින බව කිව්වත්, මාර්ග නීතියත්, ගුවන් තොටුපොළේ තියන නීතියත් දෙකම අන්ඥකොරොස් ටයිප්. මගේ වයිෆ් මාස හයකට විතර ඉස්සෙල්ලා හදිසියේ දින කිහිපයකට ලංකාවට ගිහින් ආවා. ඒ එනකොට ඩියුටි ෆ්‍රී එකෙන් මම ගේන්න කියාපු බෝතල් ගාන 2250ml වලට වැඩි නිසා, වැඩියි කියලා ✓ කරන්න කියලාත් මම...
  11. 1

    Sri Lankan fined AUD $5,500 at Australian Airport

    සිගරට් සහ ඇල්කොහොල් වලට තියෙන්නේ බොහොම dodgy නීතියක්. වැඩිපුර තියනවා කියලා හෝ not sure කියලා හෝ ✓ කළා නම් කොපමණ විශාල තොගයකට උනත් "දඩ" ගහන්නේ නැහැ. වැඩිපුර තියන ප්‍රමාණයට "ටැක්ස්" ගෙවිය යුතුයි. නමුත්, ඒ ටැක්ස් එක ඩොලර් 50 ට අඩු නම්, අය කරන්නේ නැහැ .
  12. 1

    138 බස් එකේ ටයර් එක පුපුරා, තරුණයාගෙ කකුලට බරපතලයි..

    ඒ කියන්නේ 2048 වෙනකොට කබල් බස් වත් නැතිවෙයි කියලාද?
  13. 1

    වත්මන් ලෝක ආර් ථිකය

    Headline news this morning (08/06/23) is about a looming recession as early as 2024 in Australia. It is possible, because all the ingredients are there. Labor party government, high inflation, rising interest rates all in there to make that happen.
  14. 1

    රට ගියපු අය ඇත්තටම සතුටින්ද?

    ඔස්ට්‍රේලියාව. මේක විරුද්ධ වීමක් නොවෙයි. (100% විශ්වාසවන්ත හේතුවක් නැතුව, (සමහර විට උසාවි යාම) විරුද්ධ වෙලා නඩු යනවා කියන්නේ ඉල්ලාගෙන කෑමක්.) මෙතන මම කියන්නේ අතපසුවීමකින් වරදක් උනා, ඒකට අවවාද කර, දඬුවම් නොදෙන ලෙස ඉල්ලීමක්. වසර දෙකක හොඳ රෙකෝඩ් එකක් තියනවා නම්, වරද බරපතල නොවනවානම්, දඬුවම ඉවත්...
  15. 1

    රට ගියපු අය ඇත්තටම සතුටින්ද?

    නියමිත වේගයට වඩා 10km වැඩියෙන් (ඒ කියන්නේ 60 ට තියන පාරේ 72 ට හෝ අඩුවෙන් අහු උනාම) ගියා වගේ ඒවාට, අවවාද කර නිදහස් කරන ලෙස ඉල්ලන්න. වරදක් උන බව පිළිගත යුතුයි. කෘස් එකේ යද්දී, පල්ලමේදී වේගය වැඩි උනා වගේ දෙයක් කියලා, අවවාද කර නිදහස් කරන ලෙස ඉල්ලන්න. මෙහෙම සහනයක් ලබා ගන්න නම් අඩුම ගානේ පසුගිය...
  16. 1

    Little dude fell asleep in class

    මමත් හෙව්වා. හමු උනේ නැහැ.
  17. 1

    Little dude fell asleep in class

    ඔව්, පොඩි ළමයා මළා. උනේ කොයි කාලේද කියන්න මතකයක් නැහැ. 1979 න් පසුව බව නම් කියන්න පුළුවන්.
  18. 1

    Little dude fell asleep in class

    රෝයල් ජූනියර් එකේ පොඩි එකෙක් . නවරඟහලේ, ස්ටේජ් එකට පිටුපස වම් පැත්තේ තියන ටොයිලට් බ්ලොක් එකේ.
  19. 1

    රට ගියපු අය ඇත්තටම සතුටින්ද?

    ලංකාවේ ඉන්න අය සතුටින්ද කියලා හොයලා බලනවා මිසක්, රට ගිය අය සතුටින්ද කියලා හොයා බලන්න කරදර වෙන්නේ ඇයි?

    No contents