1. 1

    👴🤡 බයිඩන් සීයා නැවතත් ඇද වැටෙයි 🤡👴

    ටෙලිප්‍රොම්ටර් ස්ටෑන්ඩ් එකට වැලි කොට්ටේ තියපු XXX කව්ද??
  2. 1

    😮🚘 ඉගිලුණ මෝටර් රථය 🚘😮

    අනික් ලේන් එකේ තියන පොලිස් කාර් දිහා බල බලා එලෙව්වාම ඔහොම වෙනවා. හොඳ වෙලාවට බෙඩ් එක පාත් කරලා තිබුනේ. නැත්තං සෙට්ටපොච්චි.
  3. 1

    කන්ද උඩරට ප්‍රභූ මන්දිර documentary

    ගෙවල් වල මුදුන් යට ලීයේ මුට්ටියක් එල්ලන සීන් එකක් ඉස්සර තිබුනා. ඒ මුට්ටියට, ඇතෙක් දළ ඇනපු තැනක පස්, මොකක් හරි ගාථාවක් (සබ්බ පාපස්ස අකරණං වගේ මතක) ලියාපු තඹ කොලයක්, රන්, රිදී කෑලි සහ මැණික් ගල්, හක්‌ ගෙඩියක් වගේ දේවල් දානවා. අපේ ගෙදර හදලා තියෙන්නේ බු. ව. 2467 දී යි. 2467 කියලා හුණු බදාමෙන්...
  4. 1

    මහනුවර විදි වර්ෂ 1960

    මගෙත් බකට් ලිස්ට් එකේ මයිනර් එකක් හරි බීට්ල් එකක් හරි restore කිරීම ඉහලින්ම තියනවා
  5. 1

    මහනුවර විදි වර්ෂ 1960

    ටැක්සි වලට තියෙන්නේ රතු නොම්මර. ඉස්සරහින්ම තියන 1 ශ්‍රී 1214 මයිනර් 1000 එක තමයි ටැක්සිය.
  6. 1

    බුදුහාමුදරුවන් ඉපදුන ගමන් ඇවිද්දද??

    බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන දේවල් ගැන මගේ අත්දැකීමක් බ්ලොග් අඩවියක පිළිතුරක් හැටියට ලිව්වා. ඒකේ යම් කොටසක් හෝ මේ පොස්ට් එකට අදාළ වේ යයි හිතනවා. ඒක පහතින් පල කරනවා. sam perera December 20, 2018 at 2:18 AM සෝභිත හාමුදුරුවන් ගැනත් ඉංගිරිස් බණ ගැනත් කියෙව්වාම මට පාසැල් කාලේ සිද්ධියක් මතක් උනා...
  7. 1

    සිද්දාර්ත කොයි වගේ පොරක්ද - ඩිලීට් ජයවීර

    ඔව්, සර්නේම් එකත් එක්කම සිද්ධාර්ථ ගෞතම කියලා නොකීවොත්, ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.
  8. 1

    අපේ ආච්චිල 1965දී

    එක වගේ නේද??
  9. 1

    ගාලු පාර වර්ෂ 1957-59 අතර...

    ඔව්, පාරේ වාහන අඩු නිසා ඈතින් එකක් ආවත් හොඳට සද්දේ ඇහෙනවා. අයින් වෙන්න වෙලාව තියනවා. පාර මැදටම ඇල වෙච්ච ගසුත් තියනවා.:yes: ------ Post added on 1685241768
  10. 1

    ගාලු පාර වර්ෂ 1957-59 අතර...

    TFS බයිසිකල් කාරයා යන්නේ "පාර මගේ " වගේ!
  11. 1

    මෙන්න ජෙරම් වගේ එකෙක් පොලොව පලාගෙන අපායේ යනවා..

    පව් අප්පා. ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් වල මිටියෙන් ගහලා ෆ්ලැට් කළා වගේ.
  12. 1

    තොප්පිගල ගැන අපි නොදත් ඉතිහාසය

    TFS මේ තැන් නිධන් හොරුන් විනාශ කරලා දැම්මාට, එවුන්ටත් ලැබුන දෙයක් නැතුව ඇති. නිකං විනාශේ විතරයි.
  13. 1

    පොසොන් වර්ෂ 1964

    61y 5m
  14. 1

    දුම්රිය අනතුරක වර්ෂ 1964දී.

    මේ අනතුර ගැන විවිධ කතා තියනවා. මම කියවලා තියන කතාව අනුව, කොළඹ ඉඳලා අළුත්ගම යන කෝච්චිය ප්‍රමාද වෙලා. ඒක දකුණු කළුතරට අවාම, ඒකට පයාගලට යන්න ටැබ්ලට් දීලා. ටැබ්ලට් දෙන්නේ කෝච්චිය ස්ටේෂන් එකට එන කොටම නේ. මාතර ඉඳලා කොළඹ එන කෝච්චිය ඒ වෙනකොට පයාගලට ඇවිත්, ඉහත දුම්රිය සමග දකුණු කළුතරදී මාරු වෙන්න අවසර...
  15. 1

    මහනුවර වර්ෂ 1960දී...

    ඔව්, ඒ හරියේ ඉඳලා ගහපු එකක් වෙන්න ඕනෑ Arthurs Seat in Kandy - Kandy, Sri Lanka -
  16. 1

    ලංකාවේ පොලක් 1959දී. වර්ණ ඡායාරූප

    TFS. ඉතාම තාත්වික පින්තුරයක්. වෙළෙන්දා, කිරාපු බෝංචි ටික තරාදියෙන් මල්ලට දානකොට, කරල් තුන හතරක් ආපහු බෝංචි ගොඩට වැටෙන විදියට දාන එක නියමෙට පේනවා.
  17. 1

    වර්ෂ 1966දී වෝග් සගරාවේ ලංකවේ පින්තුර...

    TFS මේ ඉන්නේ Isa Stoppi නේද?

    No contents