1. 1

    තව මාසයකින් ග‍්‍රහ පෙරලියක්.. කලබල ඇතිවී මහ මැතිවරණයක්.. ජනාධිපතිවරණයක්.. මාලිමා ආණ්ඩුවක අනුර ජනපති

    ඕක ගුරු මාරුවක් හින්දා අපි කලබල වෙන්න ඕනෑ නැහැ. ස්ටාලින් ඒ ගැන බලා ගනී.
  2. 1

    🐶💖🚌 බලු ඉස්කෝලෙට යන්න, බලු ස්කූල් බස් එනකම් බලන් ඉන්න බලු ළමයි 💖🚌🐶

    සංඝරාජ හාමුදුරුවන්ගේ බලු කපුටු දානේ මතක් උනා.
  3. 1

    මතකද මෙහෙම ඇඩ් එකක්

    ඔව්. ඒකත් ඇතුල් වෙන්න ඕනෑ. ඒගොල්ලන්ගේ ආරම්භය අවජාතක උනාට, දැන් ඒවා අමතක වෙන තරමට කල් ගිහිල්ලා. දැන් මහින්ද්‍රා ඔස්ට්‍රේලියාවටත් ගෙන්වනවා. හැබැයි එච්චර හොඳ වෙළඳාමක් නම් නැහැ. ඉඳ හිට ඔසියෙක් එයින් එකක් එලවනවා දැක්කට, ඉන්දියන් එකෙක් එලවනවා නම් මම දැක්කේ නැහැ. ------ Post added on 1677479373
  4. 1

    මතකද මෙහෙම ඇඩ් එකක්

    Not only Tata, all Indian carmakers start up as under licensees from a reputed manufacturer. Ashok Leyland (from British Leyland), Hindustan Bedford ( Vauxhall Bedford), Ambassador(Morris), Mahindra Jeep (from Mitsubishi, they got it from Willys) and of course Tata from Mercedes Benz. They used...
  5. 1

    මතකද මෙහෙම ඇඩ් එකක්

    ටාටා කියන්නේ සද්දෙයි දුමයි විතරක් තියන වාහනයක් උනාට ඉස්සර ටාටා ලොරි ආවේ බෙන්ස් ලෝගෝ එක ඇතුවයි. ඒ කාලේ හැඳින්වුණේත් ටාටා බෙන්ස් කියලයි. ඒ කාලේ ආමි එකේ තිබුන ට්‍රක් බොහොමයක් "ටාටා බෙන්ස්".
  6. 1

    කොළඹ 1976දී..

    ඔතන තිබුනේ 120 පාරෙනුයි, හයි ලෙවල් පාරෙනුයි දෙකෙන්ම ඇතුල් වෙන්න පුළුවන් විදියට තිබුන පැට්‍රෝල් ෂෙඩ් එකක්. ඒක කඩා දාලා ඊට පස්සේ තමයි සළුසලට ඔය ගොඩනැගිල්ල හැදුවේ. පස්සේ ඒක විලාසිතා නිවස උනා. ඒ කාලේ රෙදි මෝල වැඩ කළා.
  7. 1

    කොළඹ 1976දී..

    මම ඉස්කෝලේ යන කාලේ "විලාසිතා නිවස" තියන තැන තිබුනේ "පැට්‍රෝල් ෂෙඩ්" එකක්.
  8. 1

    කැරිම රස්නෙයි 🥵

    මේ තියෙන්නේ මට ලබන සතිය ගත කරන්න වෙන නගරයේ weather forecast එක.
  9. 1

    මුව මරන් කෑවත් මදි..

    ලේඩි රිජ්වේ එකට පරිත්‍යාග කරපු බඩු පෙට්ටි උස්සනවා CCTV footage එක්කම පහුගිය දවස් වල හැම මාධ්‍යයකම තිබුනා මතකද? ඩිරෙක්ටර් ගේ ඔෆිස් එකට අල්ලපු කාමරේට (ගබඩාවට)ගෙනිහින් දාන්න දීපු බඩු එතනට නොදා පිටට ගෙනියනවා පැහැදිලිවම තිබුනා. ඒ සිද්ධිය ගැන සොයා බැලීමක් හෝ ඒවා කරපු අයට දීපු දඬුවමක් නැහැ. "සුළු සේවක...
  10. 1

    Genaral Strike on March 1st. NPP Starts Fight for the election from tommorow. විදුලි බිල වැඩි කරපු ගොටා මාසෙන් ගෙදර. රනිල් ඔයා විතරක් ඉන්න එක අවුල් නේ

    මේක උනේ 80 ජූලි මිසක් 81 නොවෙයි. මේකට මුලික උනේ (වාසු ඇතුළු) සම සමාජ/කොමියුනිස්ට් කාරයෝ සහ ශ්‍රීලනිප මිසක් ජවිපෙ නොවෙයි. මෙයින් 40,000 කට පමණ රැකියාව අහිමි උනා. 25 දෙනෙක් පමණ දිවි නසා ගත් බවත් කියවෙනවා. මේ වර්ජනයේ මූලිකයා ලෙස සැලකිය හැකි වාසුදේව, එයින් පසු කාලවල නොයෙකුත් රජයන් යටතේ ඉහල ඇමතිකම්...
  11. 1

    මා ජනාධිපති වූ පසු සියළු ජනාධිපති මන්දිර වසා දමා ඒවායේ ඉංග‍්‍රිසි හා IT උගන්වනවා..

    මන්දිර වහලා ඉංග්‍රීසි පංති දැම්මාම ඉගෙනගන්න එන අයට තාප්පෙන් පැනලා තමයි එන්න වෙන්නේ!
  12. 1

    මේසන් බාස් ගේම දෙන්න හදනවා

    වතුර පිරුනාම මේකේ බර 500kg එහෙම නැත්නම් ටොන් බාගයක්. එච්චර බරක්, තට්ටු දෙකක ගෙදරක වහලෙටත් උඩින් හයි කරනකොට යන්තං අටවලා හරි යන්නේ නැහැ." බාසා ගේමක් දෙන්නයි හදන්නේ" කියන මතයේ ඉඳලා මේ දිහා බලන්න එපා.
  13. 1

    TURKEY earthquake death esitimates to top 100k ☹️

    ඔව්, අවාසනාවට තව ගොඩක් ඇති. මම හිතන්නේ තාමත් යන්නේ ගලවා ගැනීමේ (rescue) මෙහෙයුම්. ඒ කියන්නේ තියන සම්පත් සියල්ලම තවමත් පණපිටින් ඉන්නවා කියලා හිතන අයව බේරා ගන්න යෙදවීමයි. ඒක සමහර ප්‍රදේශ වල අතහැර දැම්මා කියලත් මම දැක්කා. කොහොම උනත් ජීවිත බලාපොරොත්තු අත හැරලා, සුන්බුන් ඉවත් කිරීම පටන් ගත්තාම...
  14. 1

    පුරුවේ කරුමෙට ලංකාවට ඇවිල්ලා දුක් විඳින සත්තු

    අශ්වයන් වයස්ගත උනාම, ඔවුන්ව මරා දමනවා. දැන් ඒක බොහෝ විට සිදු කරන්නේ ඔවුන්ව සිහි නැති කර ඉන්පසුව විෂ එන්නතක් දීමෙනුයි. නමුත්, බොහෝ කලකට පෙර අශ්වයන්ගේ සිරුරු මැලියම් සෑදීම සඳහා යොදා ගත්තා. ඒ නිසා වර්තමානයේදීත් අශ්වයෙකු මරණයට පත්කිරීම ග්ලූ ෆැක්ටරියට යැවීම ලෙස හැඳින්වෙනවා.
  15. 1

    පුරුවේ කරුමෙට ලංකාවට ඇවිල්ලා දුක් විඳින සත්තු

    Even though we are unable to feed horses with imported food, we never take them to glue factory.
  16. 1

    වෙරි මට හොදටම වෙරි <3

    මට එහෙම වෙලා තියනවා. කාලෙකට ඉස්සෙල්ලා ඒ ගැන ලිව්වා මතකයි. ඒක හොයලා දාන්නම්. Found it. Aug 7, 2021 Add bookmark #41 මට වෙච්ච දරුණුම සීන් එක උනේ මගේ වෙඩින් එකෙන් සති දෙකකට විතර පස්සේ, මනමාලියගේ දෙමව්පියන්, අලුත් යුවලගේ ගෙදරට එන දිනයේ දීයි. දැන් නම් එහෙම චාරිත්‍රයක් තියන වගක් නොපෙනුනාට ඒ කාලයේ...
  17. 1

    වාහනේ එයාබෑග් අවුල් ද බලා ගන්න!

    It's not an easy task to determine what actually caused the injury or death, specially in a major crash. In a small crash, like the one mentioned in this post can be proven without doubt. I wants to point out that, it is not possible to have 10 deaths from this bungled airbags in Sri Lanka.
  18. 1

    වාහනේ එයාබෑග් අවුල් ද බලා ගන්න!

    According to the Australian Competition and Consumer Commission (ACCC), the faulty airbags have resulted in about 34 deaths and 350 serious injuries worldwide – with at least two people known to have been killed in Australia.

    No contents