1. 1

    රත්නපුරේ පාරෙන් ගෑස් සිලින්ඩර් 2ක් උස්සගෙන සිරීපාදෙ නගින්නේ කවුද?

    ගෑස් සිලින්ඩරේක ගෑස් වල (ගෑස් කිව්වාට, පීඩනය යටතේ ඒවා දියර) බර කිලෝ 12.5 යි. නමුත් සිලින්ඩරේත් ඒ හා සමාන බරක් තියනවා. ඒ කියන්නේ එක ගෑස් සිලින්ඩරයක් කිලෝ විසිපහක් හෝ ඒ ආසන්න ගණනක් වෙනවා. සිලින්ඩර් දෙකක් කියන්නේ 50kg හෝ ඊට ආසන්න බරක්.
  2. 1

    ඝාතනයවූ Shades හිමිකරු ශ්‍රද්ධා TV අධ්‍යක්ෂ මණ්ඩලයේ - අතුරුදන් මෝටර් රථයත් හමු වෙයි

    මේකත් ෂාෆ්ටර් අභිරහස වගේ වෙන්නයි යන්නේ. SHADES අධිපති ඝාතනයේ අරමුණු අපැහැදිලියි අලුත් කරුණු පරස්පරයි 2/04/2023 01:00:00 AM බත්තරමුල්ල පැලවත්ත නිවසක් තුළ අභිරහස් ලෙස මියගිය කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායකගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය ඉදිරිපත් කරන කරුණු මීට පෙර පොලිසිය ප්‍රකාශ කළ...
  3. 1

    ජැක්සන් ඇන්තනී අමුතු කෙනෙක් ද ?

    His condition improved after surgery, and recovery was inline with expectations. Unfortunately at this time, there was a lapse in monitoring him due to his improvement. His condition deteriorate suddenly, and no one noticed that until it's too late (this is matter of minutes or seconds, not...
  4. 1

    AirLanka එකට වෙච්ච දේ. පොඩි උන් දැනගනිල්ල

    එයා ලංකා එකේ අවසානය පටන් ගත්තේ ප්‍රේමදාස යුගයේදීයි. ඒ වෙනකොටත් පාඩු ලබමින් තිබුනත්, කවදා හෝ ලාබයක් ලබා ගැනීමේ හැකියාව සහ ඒ සඳහා අවශ්‍ය වටපිටාවක්, නිවැරදි තීරණ ගැනීමට හැකි පාලනාධිකාරියක් තිබුනා. ප්‍රේමදාසගේ, බෑනාගේ තාත්තා(දුලංජලී ගේ මාමන්ඩියා) වෙච්ච හියුබට් ජයකොඩි කියන මල් වගා කරුවා (HUJAY...
  5. 1

    Jacinda Ardern Resigns.....

    ජසින්ඩා මෝඩ කෙනෙක් කියනවට වඩා කට්ට කෙනෙක් කියන එකයි මගේ හැඟීම. මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ පාරිලිමේන්තු මැතිවරණෙ පැවැත්වෙනවා. ලේබර් පක්ෂය පරාද වෙන බවටත්, නැෂනල් පක්ෂය දිනන බවටත් මිනිසුන්ගේ කැමැත්ත පිළිබඳව කරන සමීක්ෂණ වලින් (Opinion polling) දැනටමත් පැහැදිලිවම පේනවා. විශාල අර්බුදයක් ඇති...
  6. 1

    දන් මේකේ ඉන්නේ සත්තු.. තවදුරටත් ඉන්නවද කියන එකත් හිතන්න ඕනේ..

    ඔව්, මැරුණේ කව්ද තුවාල උනේ කව්ද කියන එක අපැහැදිලි වෙන ආකාරයට මේ පුවත පළවුණ තැන් තියනවා. දැන් මේ මොහොතෙත් lankacnews එකේ තියෙන්නේ මෙහෙම, //තර්ස්ටන් සිසු පිරිසක් රැගත් බසයක් ප‍්‍රපාතයකට පෙරලේ… පිරිසක් මිය යයි.. පිරිසක් රෝහලේ..// ලංකාදීප පත්තරේ තියෙන්නේ මෙහෙම, //බසයක් පෙරළී හතක් මරුට: 44කට තුවාල//
  7. 1

    හොඳ මංගල යෝජනාවක් තියෙනව. පුළුවන් නම් ඇප්ලයි කරපල්ලා.. 😏

    Why just a woman?. You can have seven women rostered for each day of the week.:yes::yes:
  8. 1

    අයර්ලන්තයේ අනුර කුමාරගේ WV මෝටර් රථය සොයාගැනේ

    මේක ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තේ වාහනයක්. මේ තියෙන්නේ තොරණේ විස්තරේ. Registration check Results for AKD791 as at 21/01/2023 10:10 AEDT Registration number: AKD791 Registration status & expiry date: Current - 09/03/2023 Vehicle: 2014 WHITE VOLKSWAGEN SEDAN VIN/Chassis: WVWZZZ6RZEY168175...
  9. 1

    නීතියෙන්ම සර්පයන් මරා දැමීම

    ඔස්ට්‍රේලියාව දැන් නිරෝධායන නීති ඉතාම දැඩිව අනුගමනය කරන රටක් හැටියට ප්‍රසිද්ධයි. කාලෙකට ඉස්සෙල්ලා, මම දන්නා කෙනෙක් ලංකාවෙන් අරං ආපු "තණ හාල්" මල්ලක් මෙල්බර්න් එයාපෝට් එකේදී විවෘත කරපුවාම, ඒකේ ඉඳලා "ඉපියෙක්" එලියට පියාඹා යාම නිසා ඒ සෙක්ෂන් එකම වහලා fumigate කළා. දැන් නිරෝධායන නීති තිබුනට, ඒක...
  10. 1

    නීතියෙන්ම සර්පයන් මරා දැමීම

    ඔව්, උන්ව ආහාරයට ගන්න සර්පයන් පවා මැරෙනවා. දැනටමත් NT, WA, NSW වලට පැතිරිලා. අවුරුද්දකට කිලෝමීටර් 40-60 අතර දුරක් පැතිරෙන බව තමයි කියන්නේ. හාවුන්, නරියන්, ඔටුවෝ, මුවන්, ඌරන්, එළුවන් ඔක්කොම ගෙනැල්ලා කරගත්තු විනාශයට වඩා ලොකු විනාශයක් මුන්ගෙන් වෙනවා.
  11. 1

    සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වෙයි!

    Yes, It was a mistake. I will correct that. Thanks.
  12. 1

    නීතියෙන්ම සර්පයන් මරා දැමීම

    TFS. රටකින් රටකට සතෙක් ගෙනගියාම පරිසරයට වෙන හානිය කාටවත් හිතා ගන්න බැහැ. ඕස්ට්‍රේලියාවේ උක් වගාවේ කෘමීන් වැලක්වීමට හඳුන්වා දුන් උක් මැඩියා (cane toad) දැන් ඕස්ට්‍රේලියා භූමියෙන් විශාල කොටසක් ආක්‍රමණය කරලා, හිතාගත නොහැකි තරම් විශාල විනාශයක් සිදු කරනවා. ඒ මදිවට, ඔවුන්ගේ පැවැත්මට අදාළ සියළු සැප...
  13. 1

    සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වෙයි!

    සුමිත්‍රාගේ තාත්තා, පිලිප්/ රොබට් දෙන්නගේ අයියා. ‍සුමිත්‍රා ,‍ බන්දුල/ දිනේෂ් දෙන්නගෙම මහප්පාගේ දුව.
  14. 1

    Wish me luck.

    Good Luck
  15. 1

    කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්

    There's no charge at Katunayaka, when you coming in to Sri Lanka. It has to be paid to the airport where you embark.
  16. 1

    කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්

    මේක අලුත් දෙයක් නොවෙයි. ලෝකයේ හැම වරායක්/ගුවන් තොටුපොළක් ම මේ embarkation fee එක අය කරනවා. 90 දශකයේ මැද කාලයේ වගේ ඉඳලා මේ ගාස්තුව ගුවන් ටිකට් පත් වලටම ඇතුලත් කරලා අය කලත්, ඊට පෙර ගුවන් තොටුපොලේදී මුදලින් ගෙවිය යුතු උනා. ඒ කාලේ, ලංකාවෙන් පිට වෙනකොට එක මගියෙකුට රුපියල් 300 අය කළා වගේ තමයි මතක. ඒ...
  17. 1

    එංගලන්තෙ සිග්නල් නැති පලාතක්

    ඒගොල්ලන්ට TV සිග්නලුත් නැහැ. ඒ නිසා ආණ්ඩුවෙන් (ACMA) එක ගානේ නොමිලේ සැටලයිට් ටී වී reception දෙනවා. ඒක ස්ථිර පදිංචිකරුවන්ට විතරක් නොවෙයි, ඒ ප්‍රදේශය හරහා ගමන් කරන කෑම්පර්/කැරවෑන් වලට උනත් ඒක ඉල්ලා ගන්න පුළුවන්.
  18. 1

    එංගලන්තෙ සිග්නල් නැති පලාතක්

    අදටත්, ඕස්ට්‍රේලියාවේ රටේ භූමියෙන් සිග්නල් තියෙන්නේ 27% ක ප්‍රමානයටයි. රටෙන් 73% කටම සිග්නල් නැහැ. එත්, ජනගහනය පැත්තෙන් බැලුවොත් නම් 99% කටම සිග්නල් තියනවා.

    No contents