අවුරුදු තිස්පහෙන් පස්සේ කියලා විශේෂ දෙයක් නැහැ. එන හැටියකට ජීවිතේට මුහුණ දෙනවා මිසක් ඒ ඒ වයසට අදාලව වියහැකි දේවල් හෝ නොවිය හැකි දේවල් කාටවත් කියන්න බැහැ. ඒවා ගැන හිතලා කරදර වෙන්නත් එපා.
මමත් තිස් පහ පහු කළා, හතලිහ පහුකලා, හතළිස්පහ, පනහ, පනස්පහ, හැට පහුකලා. එන්න එන්න වයසට යනවා, ශක්තිය, හැකියාව...