1. 1

    ගෑනු සනුහරේ එකතුවෙලා ආශුට දීපු දඬුවම සැර වැඩියි නේද ? 😢😢😢

    මානව හිමිකම් නඩුවක් යන්න අවශ්‍ය නැහැ. පුද්ගලයෙකුගේ අවසරය නොමැතිව ඒ පුද්ගලයාගේ ඡායාරූප හෝ වීඩියෝ ගැනීම, ඒවා ප්‍රසිද්ධ කිරීම කියන අපරාධමය චෝදනා දෙකටම හිරුනිකායි, මේවා වීඩියෝ කරපු ගෑනු කෙනයි දෙන්නම අවුරුදු කීපයකට "ඇතුලට යන" වරදක් කරලා තියනවා. ගැලරිය පිනවන්න මේ වගේ මාධ්‍ය සාකච්ඡා තිබ්බට, මේවායේ...
  2. 1

    ආශු මාරසිංහගේ කතාව බොරුවක් බව හෙළිවේ

    පෙර වැරදි තියනවානම්, දඬුවම ඩබල්
  3. 1

    ආශු මාරසිංහගේ කතාව බොරුවක් බව හෙළිවේ

    මේ වීඩියෝ එක සහ පින්තූර බොරු ඒවාද හැබෑ ඒවාද කියලා මම දන්නේ නැහැ. අවසරයක් නැතුව පුද්ගලයෙකුගේ ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම නීති විරෝධීයි. ඊටත් අමතරව, එවැනි ඡායාරූප හෝ වීඩියෝ ප්‍රසිද්ධ කිරීමත් බරපතල වරදක්. නීතිය ඉදිරියට ගියොත්, මේ සිද්ධියෙන් හිරුනිකාගේ දේශපාලන ජීවිතය අවසන් වීමට බොහෝ දුරට ඉඩ...
  4. 1

    ගෙදරට හොරෙන් ඇවිල්ල ගෙදර බල්ලා කෑවම අපිටද දඩ ගහන්නේ?

    හපා කන බල්ලෙක් ඉන්නවානම් "බල්ලාගෙන් ප්‍රවේසම් වෙන්න" කියලා අනතුරු ඇඟවීමේ දැන්වීමක් ප්‍රදර්ශනය කල යුතුයි කියලා නීතියක් තිබුනා.
  5. 1

    ආතර් සී. ක්ලාක් 1974දී කියපු අනාවැකියක්

    Read this article. You will find the reason. https://www.thefreelibrary.com/It+doesn%27t+do+any+harm+...most+of+the+damage+comes+from+fuss+made+by...-a060659502
  6. 1

    ඔසී Medibank Data Breach

    ඒ පුද්ගලයා කව්ද කියලා නම් මම දන්නේ නැහැ.
  7. 1

    කිරි අල පැල ඕනෙද?

    මේවා හඳුන්වන නම්, පළාතෙන් පලාතට වෙනස් ඇති. මේ පින්තුරේ තියෙන්නේ, දිය හබරල කියන එකයි. ඒවා ආහාරයට හෝ වෙනයම් ප්‍රයෝජනයකට නැති වල් ශාකයක්. මේ තියෙන්නේ, ගහල, කිරි හබරල, එහෙම නැත්නම් කිරි අල කියන ශාකයයි. මේවායේ අලය කියන්නේ ආහාරයට නොගන්නා මව් අලය වන අතර, ආහාරයට ගන්නා අල හඳුන්වන්නේ "කුරුල්ලෝ "...
  8. 1

    අරගල නිමයි රට සාමන්‍ය තත්වයට

    විදුලි බිල වැඩි නොකර, ඒ පාඩුව රජය විඳ දරා ගැනීමත් මේ අර්බූදයේ එක හේතුවක්. රටේ ආර්ථිකයට කෙළවෙන බව දැන දැනම, විදුලි බිල වැඩි නොකර, එසේ නොකළ බවට පම්පෝරි ගහපු ආණ්ඩු මේ ව්‍යසනයට වග කිව යුතුයි. ඩොලරය 203 සීමාවේ තියාගන්න, රටේ තිබුන විදේශ සංචිත ඩොලර් බිලියන හතක් නාස්ති කරලා, ඒ හේතුවෙන් කළුකඩ ඩොලර්...
  9. 1

    බඳින්න ඩිවෝස් වෙන්න බබ්බු හදන්න ඉන්න අයට උපදෙස් ටිකක්.....

    I am on my way to Somalian embassy or High commission මගේ උපදේශය නම්, TIG, MIG ගන්න එපා. oxy acetylene kit එකක් ගන්න. ------ Post added on 1671784905
  10. 1

    අරගල නිමයි රට සාමන්‍ය තත්වයට

    පිස්සෙක් උනත් කමක් නැහැ. උද්ධච්ඡයෙක් උනත් කමක් නැහැ. මෝඩයෙක් උනත් කමක් නැහැ. හැබැයි, ගෝඨා වාගේ ඔය තුනෙන්ම A සාමාර්ථ ගත්ත කෙනෙක් නම් නැතුවට කමක් නැහැ.
  11. 1

    හිම වැටෙන රටවල් වල නොදක්න පැති

    White-Out Conditions and Subzero Temperatures Upend Holiday Plans: Live Updates High winds and heavy snow and ice have disrupted flights and closed major roads across the middle of the United States. Cities are preparing for the worst of the storm to come. Published Dec. 22, 2022Updated Dec. 23...
  12. 1

    ඔසී Medibank Data Breach

    දැන් මතක් උනේ සම්පත් බැංකුවටත් 1989 වගේ කාලෙක මේ වගේම ගේමක් දුන්නා. ATM වලින් සල්ලි අදින්න දක්ෂ හොරෙක්ව Interpol එකෙන් monitor කරමින් ඉඳලා තියනවා. ( ඒ කාලේ එහෙම මුදල් අදින එකට දඬුවම් කරන්න නීති තිබුනෙත් නැහැ.) අන්තිමට ඒකා හොං කොං වල ඉඳලා ලංකාවට ආවා කියලා interpol එකෙන් හොයාගෙන, ලංකාවේ...
  13. 1

    ඔසී Medibank Data Breach

    මට පරණ සිද්ධියක් මතක් උනා. මීට අවුරුදු තිහකට විතර ඉස්සර, ඕස්ට්‍රේලියාවේ cybercrime කියලා වචනයක් වත් තිබුනේ නැති කාලෙක, commonwealth bank එකේ ATM වලින් කොල්ලෙක් සල්ලි ඇද්දා. DOS දුවාපු 486 කියන්නේ ඉහලම තාක්ෂනය වෙච්ච ඒ කාලේ, teller කෙනෙක් සමග මිසක්, ATM එකක් එක්ක ගනුදෙනු කරන්නවත් බහුතරයක්...
  14. 1

    ඔසී Medibank Data Breach

    මේ ගේම් දීලා සල්ලි අදින්නේ පිටරටවල ගිණුම් වලට උනාට, මේවාට ඕස්ට්‍රේලියාවේ ඉන්න කාගේ හරි සහාය ලැබෙන බව තමයි මගේ අදහස. දැන් වසරකට විතර ඉස්සෙල්ලා අපේ ඔෆිස් එකට අළුත් කාර් එකක් ($20,000 down payment, + lease) ගන්නකොට බොසා car dealer ගේ invoice එක බැංකුවට email කරලා තිබුනා. උන් පේමන්ට් එක (20,000) කළා...
  15. 1

    ඔසී Medibank Data Breach

    Howard was the most racist PM in recent history, he never ever used the term "multiculturalism" in his speeches. He was full on for white Australia policy. In the other hand, he was the one who bring back oz economy from Keating's infamous "the recession we had to have".
  16. 1

    මෙන්න රියල් කොල්ලො ගුපියනේ ...

    වර්ල්ඩ් කප් එක ගැහුවේ කාන්තාරේ කියලා අමතක උනාද??
  17. 1

    Made In China Air Planes p✈️✈️

    Toys "R" Us එකට, චීනේ හදන හැම එකක්ම දියුණු රටවල විකුනන්න ලැබෙන්නේ නැහැ. ඒවායේ වැරදි අහු උනාම විකිණීම තහනම් කරනවා. මේ පහත තියෙන්නේ එයින් කීපයක්. Toys R Us pays penalty for supplying unsafe household cots 30 October 2014 Toys “R” Us Australia Pty Ltd (Toys R Us) has paid a penalty of $10,200...

    No contents