මම නම් මේ ගැන හිතන්නේ වෙනස් විදියකටයි. රටේ ඉහල තනතුරක් දරන කෙනෙකුට, ඒ තනතුර අත හරින්න බල කෙරෙන ආකාරයේ එලිදරව්වක් කලාම, ඒ එළිදරව්වේ නීතිමය වගකීම ඒ එළිදරව්ව කරපු පුද්ගලයා/යන් මත පැටවෙනවා. ඒ එළිදරව්වේ සත්‍යතාවය, නීතිමය බව, වැනි කරුණු පිලිබඳ වගකීම ඔවුන් දැරිය යුතු වෙනවා.
මේ සම්බන්ධයෙන් නඩු...