1. 1

    පිටරට ඉන්න උන්ට ...

    සමාජයේ එක කොටසකට ඉහල සැලකීමකුත්, තව කොටසකට දෙවන පන්තියේ සැලකීමකුත් ලැබීම ලංකාවේ තියන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය තුලින් ලෝකය දකින අය, ලෝකයේ අනිකුත් දියුණු රටවලත් මේ වගේ ප්‍රශ්නයක් තියනවා කියලා හිතනවා. ලාංකිකයන් ඒ රටේ සුද්දන් හා සමානව රැකියාවන් කරනවා නම්, සුද්දන්ට සමාන ආදායමක් ගන්නවා නම්, සුද්දන්...
  2. 1

    මේ වගේ යටිපතුල හම යන්නෙ අ‍ැයි බං? 🤔 මේක නවත්තන්න මොකක් හරි අත් බෙහෙතක් තියෙනවද? 🤔

    //මේ වගේ යටිපතුල හම යන්නෙ අ‍ැයි බං? 🤔 මේක නවත්තන්න මොකක් හරි අත් බෙහෙතක් තියෙනවද? 🤔// කකුල් වලට අත් බෙහෙත් ගාලා හරි යනවද??
  3. 1

    Questions ගම්මිරිස් පිඹීම?

    උපුටා ගැනීම වෙද ගෙදර බ්ලොග් අඩවියෙන් වෙද ගෙදර යනු අපේ පැරණි උරුමයන්ගෙන් එකකි. එදා අපේ පැරුන්නන් වෙදකම, ගොවිකම වැනි දෑ රජකම මෙන් සැලකූහ. එනිසා මේ ව්‍යායාමය එම පැරණි වෙදකම, වැනි අපේ උරුමයන් සයිබර් අවකාශයේ කථා බහට ලක් කිරීමටයි. මෙහිදී වෙදකම් කරන මම "වෙදගෙදර මහ වෙදනාය". වෙදගෙදරින් ඔබ හමුවට ගෙන...
  4. 1

    වර්ෂ 1958-59දී ලංකාව..

    බියුටිපුල්. TFS
  5. 1

    රේඩියේටරයට එක ගලවැව්වුවා 🔥🔥🔥

    මොකක්ද කාර් එක? මොකක් උනත් මේක 1990 ට පස්සේ පෙනුම තියන එකක්. හුඟක් පරණ එකක් නොවෙයිනේ. 80 විතර ඉඳලා කාර් වලට thermostat ආවා. ඒ නිසා මේකටත් තියෙන්න ඕන. ඒ හැර මේ කාලේ වෙනකොට Fan Clutch තිබුනා. ෆෑන් එක බෙල්ට් එකෙන් දිව්වට, ක්ලච් එක බදලා හරියට කැරකෙන්නේ නියමිත උෂ්ණත්වයට ආවාමයි. fan hub එකේ ගනකම...
  6. 1

    රේඩියේටරයට එක ගලවැව්වුවා 🔥🔥🔥

    You should have mention that in the first place. Fan runs with the fan belt. No electric motor in there. Anyway, do you mind telling the make and model?
  7. 1

    රේඩියේටරයට එක ගලවැව්වුවා 🔥🔥🔥

    "ඔව්" සරල උත්තරය ඒකයි. මේක දෙවිදියකට වැඩිපුර පෙට්‍රල් දහනයට හේතු වෙනවා. ඇන්ජිම රත්වෙලා working temperature එකට පැමිණෙන කාලය දීර්ඝ වෙනවා. ඒ උෂ්ණත්වයට එනතුරු ඇන්ජිම උපරිම කාර්යක්ෂමතාවයකින් නොදිවීම පළමු හේතුවයි. මෝටරයට බැටරියෙන් ලබා ගන්නා විදුලිය නැවත බැටරියට ආරෝපණය කිරීමට ඇන්ජිමට යම් වැඩිපුර...
  8. 1

    Afghanistan tour of Sri Lanka 2022/23 🦁🦁🏏🏏

    ඔය තරහ බත් හැලිය ඉදෙනකම්, සොරි, ටොස් එක දානකම් විතරයි.
  9. 1

    T20 ෆයිනල් එකත් හේදිලා යයිද?

    So far so good. මේ මැච් ගහන ග්‍රවුන්ඩ්, මැච් එක ගහන දිනය/වෙලාව වගේ දේවල් මාස ගානකට කලින් ප්ලෑන් කරනවා. මේක හිතාපු නැති ආකාරයේ වැස්සක්. පසුගිය මාසය තමයි වික්ටෝරියාවේ ඉතිහාසේ වැඩිම වර්ෂාපතනයක් ලැබුන ඔක්තෝබර් මාසය. දැනටත් වික්ටෝරියාවේ උතුරු ප්‍රදේශ වල ගංවතුර ප්‍රශ්නය තියනවා. ඒක දෙසැම්බර් මුල්...
  10. 1

    T20 ෆයිනල් එකත් හේදිලා යයිද?

    පර්ත් වල ඉඩ තියෙන්නේ නරඹන්නන් 60,000 කටයි. මෙල්බර්න් වල MCG එකේ 100,000 ක් පුළුවන්. ඒ හැර, බටහිර ඕස්ට්‍රේලියාවේ වේලාව වික්ටෝරියාවේ වෙලාවට වඩා පැය තුනක් පසුපසිනුයි. (කි මි 3500 විතර දුරක්) පර්ත් වල රෑ 7.00 ට මැච් එක පටන් ගත්තොත්, ඕස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 5/6 ක්ම ජීවත්වෙන ප්‍රාන්ත වල වෙලාව රෑ 10.0 යි
  11. 1

    T20 ෆයිනල් එකත් හේදිලා යයිද?

    Watched live, and later highlights too.
  12. 1

    T20 ෆයිනල් එකත් හේදිලා යයිද?

    කප් එක නම් කවුරු ඉස්සුවත් කමක් නැහැ. හොඳ මැච් එකක් බල බලා ඩ්‍රින්ක් එකක් දාන්න තියන චාන්ස් එක නැති වෙනවනේ!
  13. 1

    T20 ෆයිනල් එකත් හේදිලා යයිද?

    අද හැන්දෑවේ මෙල්බර්න් වලට වහී කියලා තමයි (95% චාන්ස්) කියන්නේ. ඒ මදිවට අතිරේක දවස වෙන හෙට හවස තුනටත් වහින්න 75% ක චාන්ස් එකක් තියනවා. මේ දවස් දෙකම දිය වෙලා ගියොත් ටීම් දෙකම සම ජයග්‍රාහකයන් වෙනවා. වහින්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා ඇරෙන්නේ වෙන මොනවා කරන්නද?
  14. 1

    Learn how the DRS works from inside the truck

    ඔව්, හතරවෙනි ඕවර එකට දැම්මේ බෝල පහයි. ඒක හොයා ගත්තෙත් ක්‍රීක්ඉන්ෆෝ එකෙන් මිසක් අම්පයර් ලා වත් මැච් ඔෆිසියල්ස් ලා වත් නොවෙයි.
  15. 1

    Learn how the DRS works from inside the truck

    කතා කරන්නේ නම් හයි ටෙක් දේවල්. ඒ උනාට අඩුම ගානේ එකේ ඉඳලා හයට ගණන් කරගන්න බැහැ. ගිය සුමානේ ඇඩිලේඩ් ඕවල් එකේ ඇෆ්ගනිස්තානෙයි ඔස්ට්‍රේලියාවයි ගහපු මැච් එකේ හතර වැනි ඕවර එකට දැම්මේ බෝල් පහයි. ඔය කියන හැම ටෙක්නොලොජි එකක්මත් තිබිලා, අම්පයර් ලා දෙන්නෙක් පිට්ටනියෙත් ඉඳලා, තර්ඩ් අම්පයර්, මැච් රිෆෙරී...
  16. 1

    😩😡 ඇමරිකාවෙ උන්ට නම් හොදටම පිස්සු 😡😩

    ඇමරිකන් කාරයන්ට විතරක් නොවෙයි, යුරෝපේ එවුන්ටත් පිස්සු. මේ ඉන්නේ දැන් අවුරුදු කීපෙකට ඉස්සෙල්ලා යුරෝවිෂන් දිනාපු එක්කෙනා.
  17. 1

    එනි ඇබා ෆෑන්ස් හිය(ර්)

    ඒ කාලේ (70/80 දශක වල) ඇබා /බොනීඑම් දෙක තමයි මුළු ලෝකයම රන් කලේ. මේ දෙකෙන් මගේ පළමු කැමැත්ත බොනීඑම්.
  18. 1

    කළුතර වර්ෂ 1877දී ලස්සන......

    Restoring a castle, remembering its owner One-hundred-and-eighteen years ago, a rich and ambitious young man decided to build himself a castle on the banks of the Kalu Ganga. It was an ambitious project and would take him 10 years to complete, but driven by the desire to own a palace fit for...

    No contents