මේක දැක්කාම, 80 දශකයේ කසාද බැඳපු මට, යමක් කියන්න හිතුනා.
ඒ කාලේ කොළඹ අවට, සාමාන්‍ය මධ්‍යම පාන්තිකයින් හෝටල් වල මගුලක් ගැනීම සිදු කලේ කලාතුරකින්. ''උත්සව ශාලා'' කියන concept එක ජනප්‍රිය වෙන්න පටන් ගත්තේත් ඒ කාලයේ.
උත්සව ශාලාවක මගුල ගන්නේ,තමන්ගේ ගෙදර, මගුලක් ගන්න තරම් ඉඩකඩ හෝ පහසුකම් නැති...