1. 1

    කළුතර වර්ෂ 1877දී ලස්සන......

    මේ තියෙන පළමු පින්තුර දෙක ගේ ඇතුලේ ඉඳලා, ගෙයි පසුපස පැත්ත, එනම් ගඟ පැත්ත පේන විදියට ඇඳපු/ඡායාරූප නේ. තුන්වෙනි පින්තුරය බලන්න, ඒක රිච්මන්ඩ් කාසල් එකේ පසුපස පින්තුරයක්. ඒ පැත්තට තට්ටු දෙකක් නැහැ. ඒ වගේම, රවුම් කණු තියනවා. ඒ තියෙන්නේ තනි තට්ටුවක් කියලත් වහලයේ පලයේ Angled gable එකෙන් පේනවානේ. මේ...
  2. 1

    australia training

    යන්න බැහැ කියලා එකක් නැහැ. උත්සාහ කලොත්, මහන්සි වෙලා සුදුසුකම් හදා ගත්තොත් ඕනෑ කෙනෙකුට යන්න අවස්තාව තියනවා. මේ කොන්සල් කාර්යාලයෙන් ප්‍රසිද්ධ කරලා තියන ලිපියත් හරියකට බැලුවොත් ඕස්ට්‍රේලියාවේ නීතියට පටහැනි එකක්. ඕස්ට්‍රේලියාවේ Equal Opportunity Act එක අනුව, මේ විදියට එක රටක ජන කොට්ඨාශයකට...
  3. 1

    australia training

    මේකේ කියලා තියෙන්නේ ලාංකිකයින්ට රැකියා හෝ පුහුණු අවස්ථා ලබා දීමට හැකියාවක් ඇති ලාංකික සංවිධාන හෝ ආයතන තිබේ නම් කොන්සල් කාර්යාලය සමග සම්බන්ධ වෙන්න කියලානේ? නැතුව කාටවත් රැකියාවන් හෝ පුහුණු ලබාදෙනවා කියලා නොවෙයි නේ.
  4. 1

    ⛔ජැක්සන්ගෙ තීරණාත්මක මාසය

    ඔව්, මට කියූ විදියට නම් එහෙම තමයි. මයිකල් ෂූමාකර් ගෙදරට වෙලා ටී වී බලබලා ඉන්නවා වගේ හිතන්න එපා. ලෝකයේ හොඳම රෝහලක තියනවාටත් වඩා හොඳ ICU එකක් එයාගේ ගෙදර හදලා, ඒකේ life support system එකට හයි කරලා තමයි ඉන්නේ. එයත් Brain Dead. කිසිදා නැවත recover වීමක් වෙන්න ඉඩක් නැහැ. නමුත්, කෙනෙකුට...
  5. 1

    ⛔ජැක්සන්ගෙ තීරණාත්මක මාසය

    ජැක්සන් ඇන්තනි මහතා, එයාගේ ශල්‍යකර්මයෙන් පස්සේ සුව අතට හැරෙමින් ඉඳලා තියනවා. නමුත්, හදිසියේම වාගේ බලාපොරොත්තු නොවුණු විදියට එයාගේ තත්වය නරක අතට හැරිලා. එයින් පස්සේ මොලය අක්‍රිය තත්වයට (Brain Dead) පත්වෙලා. ඒ තත්වෙට පත් උනාම, වෙන්ටිලේටරයක් මගින් හුස්ම ගැනීම කරමින් තමයි දැන් ජීවිතය පවත්වා ගෙන...
  6. 1

    ඉන්දියන් team එකට අවුලක් නෑ වගේ

    මීට අවුරුදු විසිපහකට තිහකට ඉස්සෙල්ලා නම් ක්‍රිකට් වලට සම්බන්ධ කෙනෙක් හිර ගෙදර රස්සාව කළා. හැබැයි ඒ සිඩ්නි නොවෙයි, මෙල්බර්න් වලයි. අසංග ගුරුසිංහ ගේ බාප්පා, ඔස්ට්‍රේලියාවේම නොටෝරියස් හිර ගෙදර වෙච්ච් මෙල්බර්න් වල පෙන්රිජ් (HM Prison Pentridge) හිර ගෙදර රස්සාව කළා.
  7. 1

    කළුතර වර්ෂ 1877දී ලස්සන......

    TFS මේ තියෙන්නේ පරණ කළුතර පාලම් දෙක. අර චිත්‍රයේ ස්වභාවික සෞන්දර්යය ගැන මිසක් පාලම් වල ටෙක්නිකල් පැත්ත ගැන එතරම් සලකලා නැහැ වෙන්න ඇති.
  8. 1

    කළුතර වර්ෂ 1877දී ලස්සන......

    කළුතරට කෝච්චි පාර හදලා තියෙන්නේ 1879 දී.
  9. 1

    චෝදනාවට ලක්වන්නේ රාජකාරියේ සිටියදී නිසා ධනුෂ්කගේ අපයෝජන නඩු වලට අපි වියදම් කරනවා - ශ්‍රී ලංකා ක්‍රිකට්

    Read this and find out the facts. Woman injured while having sex on overnight work trip can sue employer Australian court rules that woman, who was hurt when light fitting fell on her during sex in a motel, is entitled to compensation An Australian woman who was injured while having sex on...
  10. 1

    Woman 'feared' Sri Lankan cricketer

    Woman 'feared' Sri Lankan cricketer Wed, 9 November 2022 at 4:40 pm After meeting Sri Lankan cricketer Danushka Gunathilaka on Tinder, a Sydney woman says her date with him turned into a nightmare where she feared for her life. The woman, who cannot be identified, was allegedly sexually...
  11. 1

    කොලඹ සන්නිය 1976

    මං අළුත් එකක් ගැන නම් දන්නේ නැහැ. දන්නේ පරණ එක විතරයි. රේඩියේටර් එකට රා දැම්මම කාර් එකට වෙරි වෙනවා වගේ ජෝක් නම් මරු. Beverly Hillbillies එකත් ටිකක් විතර කොපි කරලා තියනවා.
  12. 1

    ක්රිකට් ලොවේ බඩු කාරයෝ

    සල්ලි සහ ප්‍රසිද්ධිය දෙකම තියෙන්නේ ෂේන් ගාවයි. එයාව දික්කසාද කලාම සල්ලි ලැබුනත්, ඊට පස්සේ නිකම්ම නිකං සාමාන්‍ය ඩිවෝස් වෙච්ච කෙනෙකු වෙනවා. ඒ නිසා තමයි දිගටම ඉන්න උත්සාහ කලේ. දැන්, සිමෝන් ඉන්නේ කොහෙද, මොනවද කරන්නේ කියලාවත් කවුරුවත් හොයන්නේ නැහැ.
  13. 1

    ධනුෂ්කගේ ප‍්‍රශ්ණයට මා සම්බන්ධ කිරීමෙන් ජාතියේ ප‍්‍රතිරූපය තවත් කෙලෙසෙනවා..

    //I have not got involved with the administration of any national sport, in any capacity since my resignation as the Sports Minister!//
  14. 1

    ක්රිකට් ලොවේ බඩු කාරයෝ

    ෂේන් වෝන් හැමදාටම ප්ලේ බෝයි කෙනෙක් තමයි. එයාගේ වයිෆ් ට ඒවා අහු වෙන හැම වරකම සමාව අරං ශේප් වෙලා හිටියා. අන්තිම වතාවටත් සමාව දීලා ඉන්දැද්දී ෂේන් එංගලන්තේ කවුන්ටි ගහනවා. එහෙම ෆයිනල් වොර්නින් එකේ ඉඳලත් එයාගේ ඇපාට්මන්ට් එකට කෙල්ලෙක් ගෙන්නා ගත්ත බව වයිෆ් ට අහු උනා.. ෂේන් ඒ කෙල්ලට ටෙක්ස්ට් කරලා...
  15. 1

    රට යන එක ගැන මොකද හිතන්නේ?

    If it's too good to be true, it probably is
  16. 1

    update...................චෝදනා දරුණුයි.. ධනුෂ්ක ගුණතිලකට වසර 14ක් ජම්පර් ලෑස්තියි..

    මීඩියා කාරයෝ මොනවා කිව්වත් පොලිසිය සහ උසාවිය අතේ තමයි මේකේ තීරණය තියෙන්න. "අවුරුදු දා හතරක් හිරේ" කියන්නේ රේප් කේස් එකකට (Non violent එකකට ඒ ගාන උනාට වයලන්ට් එකකට ජීවිතාන්තය උනත් වෙන්න පුළුවන්) දිය හැකි උපරිම දඬුවමයි. ඔසී මීඩියා හැම වෙලාවකම උපරිම දඬුවම තමයි ලොකුවට කියන්නේ. පොලිසිය දැනටමත් ඒ...
  17. 1

    update...................චෝදනා දරුණුයි.. ධනුෂ්ක ගුණතිලකට වසර 14ක් ජම්පර් ලෑස්තියි..

    There is very fine line between consensual sex and non consensual sex. It can be ranging from coerced sex to non consensual acts within an initially consensual sexual activity. An invitation to visit that girl at her place is not a licence to have sex with her.
  18. 1

    ධනුෂ්කට එරෙහිව තරුණිය කළ චෝදනාව

    මමත් මේක දැක්කා. ඒ කියන චෝදනාවම (charged with four counts of sexual intercourse without consent.) ඒ කෙල්ලගේ අවාසියට හිටින්න ඉඩ තියනවා. පළමු එකෙන් පස්සේ මෙයා ඒ ගැන පොලිසියට කිව්වේ නැත්තේ මොකද? එහෙමත් බැරි උනා නම් දෙවෙනි තුන්වෙනි වතාවල් වලින් පසුව හෝ හතරවෙනි වතාවෙන් පසුව වත් මෙයා පොලිසියට කියලා...

    No contents